• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෙබනන-ඊශ්‍රායල සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත් වීමෙන් අද තීරණාත්මක සාකච්ඡා

23 April 2026
in පුවත්, විදෙස්
ලෙබනන-ඊශ්‍රායල සටන් විරාමය  දීර්ඝ කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත් වීමෙන්  අද තීරණාත්මක සාකච්ඡා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලබන ඉරිදා අවසන් වීමට නියමිත දින 10ක තාවකාලික සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා ලෙබනන සහ ඊශ්‍රායල නියෝජිතයන් අතර දෙවන වටයේ සාකච්ඡා අද (අප්‍රේල් 23) වොෂින්ටන් නුවරදී පැවැත්වේ. ඇමරිකානු මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ඉතා තීරණාත්මක වන්නේ පසුගිය බදාදා එල්ල වූ ප්‍රහාරවලින් මාධ්‍යවේදිනියක ඇතුළු පස් දෙනෙකු මියයාමත් සමඟ කලාපීය නොසන්සුන්තාව යළිත් වර්ධනය වී ඇති පසුබිමකයි.
අප්‍රේල් 16 වනදා සිට ක්‍රියාත්මක වූ මෙම සටන් විරාමය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා යම් මට්ටමකට අඩු වුවද, දකුණු ලෙබනනයේ ඊශ්‍රායලය විසින් ප්‍රකාශිත ආරක්ෂිත කලාපය (Buffer zone) තුළ තවදුරටත් ගැටුම් වාර්තා වේ. පසුගිය බදාදා දිනය සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම දිනය ලෙස සැලකෙන අතර, එහිදී ලෙබනන ‘අල්-අක්බාර්’ පුවත්පතේ මාධ්‍යවේදිනී අමල් කලීල් (Amal Khalil) ද ජීවිතක්ෂයට පත්ව ඇත.
මාර්තු 2 වනදා ආරම්භ වූ මෙම ගැටුම් මැදපෙරදිග කලාපීය යුද්ධයේම කොටසක් ලෙස සැලකෙන අතර, ඉරානය පවසා සිටින්නේ ඕනෑම සාම ගිවිසුමකට ලෙබනනය ද ඇතුළත් විය යුතු බවයි. කෙසේ වෙතත්, වොෂින්ටනය උත්සාහ කරන්නේ ඉරානය සමඟ පවතින ගැටුමෙන් බැහැරව ලෙබනන සීමාවේ ස්ථාවර සාමයක් ඇති කිරීමටයි. ලෙබනන රජය මෙම සටන් විරාමය දීර්ඝ කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන අතර, හෙස්බුල් සංවිධානය පවසන්නේ තමන්ට එරෙහි වන බලවේගවලට ප්‍රතිප්‍රහාර දීමේ අයිතිය තමන් සතු බවයි.
Post Views: 4
Previous Post

උණුසුම් කාලගුණය තවදුරටත් ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

Next Post

සෙල්ටා විගෝ පරදා බාර්සිලෝනා ජයග්‍රහණය තහවුරු කරයි ලැමීන් යමාල් ආබාධයකට ලක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හැකර්වරුන් සොරකම් කළ මුදල්  නැවත ගැනීමේ හැකියාව ගැන  සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

හැකර්වරුන් සොරකම් කළ මුදල් නැවත ගැනීමේ හැකියාව ගැන සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

23 April 2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ  තායිලන්තයේ AIT අතර  අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

“දිට්වා” නිසා පීඩාවට පත්  බදුල්ලේ පවුල් 23කට  නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හැකර්වරුන් සොරකම් කළ මුදල්  නැවත ගැනීමේ හැකියාව ගැන  සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

හැකර්වරුන් සොරකම් කළ මුදල් නැවත ගැනීමේ හැකියාව ගැන සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

23 April 2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ  තායිලන්තයේ AIT අතර  අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ AIT අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved