• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අයර්ලන්ත රයිඩර් කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ඉහළට

සංවිධායකයෝ මිල තීරණය සාධාරණීකරණය කරති

23 April 2026
in පුවත්, විදෙස්
අයර්ලන්ත රයිඩර් කුසලාන  තරගාවලියේ  ප්‍රවේශ පත්‍ර මිල ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලබන වසරේ අයර්ලන්තයේ අඩෙයාර් මැනර් (Adare Manor) හිදී පැවැත්වීමට නියමිත රයිඩර් කුසලාන ගොල්ෆ් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ දමා තිබේ. සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වෙන තරගාවලියේ දිනක සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක් යුරෝ 499 ක් (පවුම් 434 ක්) ලෙස නියම කර ඇති අතර, මෙය 2023 වසරේ රෝමයේ පැවැති තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල මෙන් දෙගුණයකට ආසන්න අගයකි.
මෙම මිල ඉහළ යාම සම්බන්ධයෙන් විවේචන එල්ල වුවද, යුරෝපීය ටුවර් සමූහයේ ප්‍රධාන නිලධාරී රිචඩ් ඇට්කින්සන් පවසන්නේ මෙය ලෝක මට්ටමේ දැවැන්ත ක්‍රීඩා ඉසව්වකට උචිත සාධාරණ මිලක් බවයි. පසුගිය වසරේ නිව්යෝර්ක් හි පැවති තරගාවලියේ ප්‍රවේශ පත්‍රයක් ඇමරිකානු ඩොලර් 750 ක් (පවුම් 555 ක්) වැනි ඉහළ අගයක පැවති බවත්, ඊට සාපේක්ෂව මෙය අඩු මට්ටමක පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වනු පිණිස පුහුණු සැසි නිරීක්ෂණය සඳහා යුරෝ 89 සිට ද, කුඩා දරුවන් සඳහා යුරෝ 20 සිට ද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇත. අඩෙයාර් මැනර් හිදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ප්‍රේක්ෂකාගාර ආසන 20,000 ක් වැනි වාර්තාගත සංඛ්‍යාවක් සූදානම් කර ඇති අතර, සෑම වළක් (Hole) අසලම දැවැන්ත තිර සවි කිරීමට ද සැලසුම් කර තිබේ.
ලූක් ඩොනල්ඩ් (Luke Donald) තෙවන වරටත් යුරෝපා කණ්ඩායමේ නායකත්වය දරන මෙම තරගාවලිය නැරඹීම සඳහා දැනටමත් ලොව පුරා ලක්ෂ පහකට අධික පිරිසක් සිය කැමැත්ත පළ කර ඇත. අයර්ලන්ත වැසියන් සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ විශේෂ ප්‍රමුඛතා අවස්ථාවක් අප්‍රේල් 24 වැනිදා ලබාදීමට නියමිත අතර, ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් සඳහා ජුනි 03 වැනිදා සිට අවස්ථාව හිමිවනු ඇත.
Post Views: 4
Previous Post

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි MND රෝගීන්ට අත්වැලක් වීමට සැතපුම් 500ක පාපැදි සවාරියක් අරඹයි

Next Post

ශිෂ්ටාචාරයේ උරුමයක් වූ පා ගමනේ ඓතිහාසික කතාව

Editor TTV News

Editor TTV News

Next Post

ශිෂ්ටාචාරයේ උරුමයක් වූ පා ගමනේ ඓතිහාසික කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved