• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ ට්‍රම්ප් ජනපති අතර විශේෂ හමුවක් සඳහා සැරසෙයි

23 April 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ  ට්‍රම්ප් ජනපති අතර  විශේෂ හමුවක් සඳහා සැරසෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් වසර 70කට පසු බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව අතර සබඳතා අවම මට්ටමකට වැටී ඇති පසුබිමක, දෙරටේ “විශේෂ සබඳතාව” යළි ශක්තිමත් කිරීමේ අරමුණින් තෙවන චාල්ස් රජු ලබන සතියේදී ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙය චාල්ස් රජු සිය රජ පදවියට පත්වීමෙන් පසු සිදු කරන වඩාත් ඉහළම මට්ටමේ විදේශ සංචාරය ලෙස සැලකේ.
චාල්ස් රජු සහ කැමිලා රැජින ලබන සඳුදා ඇමරිකාවට ළඟා වීමට නියමිත අතර, එහිදී රජු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමටත් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතීමටත් නියමිතය. මෙම රාජ්‍ය සංචාරය යෙදී ඇත්තේ බ්‍රිතාන්‍ය පාලනයෙන් ඇමරිකාව නිදහස ලබා වසර 250ක් සපිරෙන ඓතිහාසික අවස්ථාවකදී වීම විශේෂත්වයකි.
ජනාධිපති ට්‍රම්ප් ඉරාන ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බ්‍රිතාන්‍යය දැඩි ලෙස විවේචනය කර ඇති අතර, මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ආරක්ෂක, මිලිටරි සහ ආර්ථික සබඳතා යළි තහවුරු කර ගැනීමට බ්‍රිතාන්‍යය බලාපොරොත්තු වේ. බ්‍රිතාන්‍ය රජ පවුල කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ට්‍රම්ප් ජනාධිපතිවරයාට ද මෙය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 4
Previous Post

ඖෂධ මාත්‍රාවක දෝෂයක් හේතුවෙන් ස්පාඤ්ඤ රෝහලක තෙවැනි පිළිකා රෝගියාත් මියයයි

Next Post

අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් මහමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් මහමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් මහමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved