• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා අතර නිව්යෝර්ක් නුවරදී විශේෂ සාකච්ඡාවක්

24 April 2026
in දේශීය, පුවත්
එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා  අතර නිව්යෝර්ක් නුවරදී  විශේෂ සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හයිටි රාජ්‍යයේ යෝජිත කල්ලි මර්දන බලකාය (Gang Suppression Force) යෙදවීමට අදාළ අවබෝධතා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී නිල හමුවීම් කිහිපයක නිරත වූහ. මෙහිදී ක්‍රියාන්විත සහය පිළිබඳ එක්සත් ජාතීන්ගේ උප මහලේකම් අතුල් කාරේ මහතා සහ මෙහෙයුම් සහය දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම් සන්නද්ධ බලකායන් පිළිබඳ අධ්‍යක්ෂ මයිකල් මුලින්ගේ කිටීවි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ආරක්ෂක ලේකම්වරයා දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයේ නියෝජිතයන්ද හමුවූ දූත පිරිස, හයිටි රාජ්‍යය තුළ ශ්‍රී ලංකා භට පිරිස් යෙදවීමේදී පවතින මෙහෙයුම් සූදානම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳ කරුණු පැහැදිලි කරන ලදී. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අවශ්‍යතාවලට ගරු කරමින් මෙම මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, දෙපාර්ශවය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.
Post Views: 3
Previous Post

යුනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව පස්වන වසරටත් විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක් ලෙස පිදුම් ලබයි

Next Post

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක දැල් අතරින් රහසේම එළියට පැනීමට උත්සාහ කළ අමුත්තන් දෙදෙනාට අද අලුයම අත්වූ ඉරණම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට  හදිසියේම පැමිණි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට හදිසියේම පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

24 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  යුරෝපීය කොටස් වෙළඳපොළවල්  පහත වැටෙයි

ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය  ගණිකා නිවාසයක කළමනාකරුට  රුපියල් 75,000ක දඩයක්

දළදා මාළිගාව අභියසින් ඇරඹි  ඒ ඓතිහාසික සාමයේ පාගමන  මහජනතාව පුදුමයට පත් කරමින්  එක්වූ විශේෂ අමුත්තා කවුද

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට  හදිසියේම පැමිණි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට හදිසියේම පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

24 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  යුරෝපීය කොටස් වෙළඳපොළවල්  පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ යුරෝපීය කොටස් වෙළඳපොළවල් පහත වැටෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved