• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය හමුවේ යුරෝපීය කොටස් වෙළඳපොළවල් පහත වැටෙයි

24 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ  යුරෝපීය කොටස් වෙළඳපොළවල්  පහත වැටෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සමනය කර ගැනීම සඳහා ස්ථිර විසඳුමක් මෙතෙක් වාර්තා නොවීම හේතුවෙන් යුරෝපීය කොටස් වෙළඳපොළවල් අද (24) සිකුරාදා පහත වැටීමක් පෙන්නුම් කළේය. ඒ අනුව යුරෝපයේ ප්‍රධාන පෙළේ සමාගම් නියෝජනය කරන STOXX 600 දර්ශකය සියයට 0.5කින් පහත වැටුණු අතර, මෙම සතිය පුරාම යුරෝපීය කොටස් මිල ගණන් සියයට 2.5ක පමණ පසුබෑමක් වාර්තා කිරීමට නියමිතව ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට එකඟතාවයකට පැමිණියද, ඉරානය සමඟ පවතින ගැටුම තවදුරටත් දිග්ගැස්සීම ආයෝජකයන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. දැනට සති අටක් පුරා ඇදී යන මෙම යුදමය තත්ත්වය සහ ඉරානය සමඟ පවතින මතභේදකාරී ස්වභාවය හමුවේ වෙළඳපොළ විශ්වාසය පළුදු වී ඇත. මේ හේතුවෙන් ආයෝජකයන් සිය අවධානය කොටස් වෙළඳපොළෙන් ඉවතට ගනිමින් වඩාත් ආරක්ෂිත ආයෝජන දෙසට යොමු වෙමින් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 4
Previous Post

ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක කළමනාකරුට රුපියල් 75,000ක දඩයක්

Next Post

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට හදිසියේම පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජර්මානු ව්‍යාපාරික විශ්වාසය  2020න් පසු  අවම මට්ටමට ඇද වැටෙයි

ජර්මානු ව්‍යාපාරික විශ්වාසය 2020න් පසු අවම මට්ටමට ඇද වැටෙයි

24 April 2026
අඩු ආදායම්ලාභීන්ගේ හිසට සෙවණක්  දෙනවා කියා ජනතා මුදල් කැළෑවට බිලිදුන් හැටි  පොළොන්නරුවෙන් ඇසෙන  අතිශය කණගාටුදායක පුවත

මැදපෙරදිග ගැටුම් ස්විට්සර්ලන්ත ආර්ථිකයට  දැඩි බලපෑමක් එල්ල කරන බව  ස්විස් මහ බැංකු සභාපති පවසයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු  පස්දෙනෙකු ඇප මත මුදා හැරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

24 April 2026
ජර්මානු ව්‍යාපාරික විශ්වාසය  2020න් පසු  අවම මට්ටමට ඇද වැටෙයි

ජර්මානු ව්‍යාපාරික විශ්වාසය 2020න් පසු අවම මට්ටමට ඇද වැටෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved