• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරය වේගයෙන් ඉහළට

විකුණුම් මිල රු. 321 සීමාව ඉක්මවයි

25 April 2026
in දේශීය, පුවත්
ඩොලරය  වේගයෙන් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව 24 නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක මධ්‍ය අගයයන් ලෙස ගැනුම් මිල රු. 314.03ක් සහ විකුණුම් මිල රු. 321.87ක් ලෙස සටහන් විය. පසුගිය දින කිහිපය පුරා සාපේක්ෂ ස්ථාවර මට්ටමක පැවති ඩොලරයේ අගය මෙලෙස ඉහළ යාම වෙළඳපොළ මූල්‍ය කටයුතු කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල ද විනිමය අනුපාතිකයන් ඉහළ ගොස් ඇති අතර ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව සහ අමානා බැංකුව යන බැංකු හතරෙහිම විකුණුම් මිල රු. 321.25ක මට්ටමේ පවතී. මහජන බැංකුව පමණක් රු. 321.27ක තරමක් ඉහළ විකුණුම් මිලක් වාර්තා කර ඇත. ගැනුම් මිල සම්බන්ධයෙන් සැලකීමේදී අමානා බැංකුව රු. 315.25ක ඉහළම අගයක් සටහන් කරන අතර කොමර්ෂල් බැංකුව රු. 312.80ක අවම අගයක් සටහන් කර තිබේ.
Post Views: 3
Previous Post

කෑගල්ලටත් දැන් Uber සේවාව විවෘතයි

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ අපනයන ආදායම සියයට 48කින් පහතට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටම එකට මෙහෙයුමෙන්  සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට  අධික පිරිසක් අත්අඩංගුවට

රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට අධික පිරිසක් අත්අඩංගුවට

25 April 2026
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන්  ප්‍රශ්න කිරීම ගැන  වජිර අබේවර්ධන මහතා විරෝධයක්

මුදල් අමාත්‍යාංශයේ  සයිබර් මංකොල්ලය සෙවීමට  ඕස්ට්‍රේලියානු නිලධාරීන්ගේ සහය

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක  සයිබර් මංකොල්ලය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  දැඩි අවධානයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටම එකට මෙහෙයුමෙන්  සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට  අධික පිරිසක් අත්අඩංගුවට

රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට අධික පිරිසක් අත්අඩංගුවට

25 April 2026
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන්  ප්‍රශ්න කිරීම ගැන  වජිර අබේවර්ධන මහතා විරෝධයක්

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම ගැන වජිර අබේවර්ධන මහතා විරෝධයක්

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved