• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
in පුවත්, විදෙස්
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සයිප්‍රසයේ පැවැත්වෙන යුරෝපීය සංගමයේ නායකයන්ගේ සමුළුව අතරතුර, ස්පාඤ්ඤය නේටෝ (NATO) සංවිධානයෙන් ඉවත් කිරීමට ඇමරිකාව තර්ජනය කර ඇති බවට වාර්තා වීමත් සමඟ යුරෝපීය රටවල් සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඇමරිකානු පෙන්ටගනයෙන් නිකුත් වූ බව කියන විද්‍යුත් ලිපියක් මගින් අනාවරණය වී ඇත්තේ, ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකාවට සහය නොදෙන මිත්‍ර රටවලට දඬුවම් කිරීමට පියවර ගන්නා බවයි. විශේෂයෙන් ස්පාඤ්ඤය නේටෝ සාමාජිකත්වයෙන් අත්හිටුවීමට ඇති හැකියාව පිළිබඳව එහි සඳහන් වී ඇති අතර, එය යුරෝපීය නායකයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
නේටෝ ගිවිසුම් ප්‍රකාරව සාමාජික රටක් නෙරපා හැරීමට නිල ප්‍රතිපාදන නොමැති පසුබිමක, ඇමරිකාවේ මෙම බලපෑම හමුවේ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස් පවසා ඇත්තේ තමන් නේටෝ සංවිධානය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් නිසි පරිදි ඉටුකරන බවයි. සයිප්‍රස් සමුළුවට සහභාගී වූ ඕලන්ද අගමැති රොබ් ජෙටන් ඇතුළු නායකයන් ස්පාඤ්ඤයේ සහයට ඉදිරිපත් වෙමින් අවධාරණය කළේ ස්පාඤ්ඤය සැමවිටම නේටෝ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පවතින බවයි. යුරෝපීය රටවල් නේටෝ සංවිධානය ශක්තිමත් කිරීමට කැපවී සිටින බවත්, ස්පාඤ්ඤයේ සාමාජිකත්වය වෙනස් වීමට කිසිදු හේතුවක් නොමැති බවත් ජර්මනිය ඇතුළු අනෙකුත් රටවල් ද මෙහිදී ප්‍රකාශ කර තිබේ.
Post Views: 1
Previous Post

රුපියල් කෝටි දෙකහමාරක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඡායාරූප ශිල්පියෙකු කටුනායකදී දැලේ

Next Post

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බැංකු ගිණුම් කොල්ලකන  .apk ඩිජිටල් ජාවාරම පිළිබඳ  පොලිසියෙන්  හදිසි අනතුරු ඇඟවීමක්

බැංකු ගිණුම් කොල්ලකන .apk ඩිජිටල් ජාවාරම පිළිබඳ පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

25 April 2026
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති  වැඩිදියුණු කිරීමට  පළාත් සභාවලට  රුපියල් මිලියන 3600ක්

ඉරානයේ ජනාවාසයක් යට තිබූ  බංකර් බස්ටර් බෝම්බයක්  සාර්ථකව  නිෂ්ක්‍රීය කෙරේ

සාම පාගමනට  ගෞරව දැක්වීමේදී  සංයමයෙන් හැසිරෙන ලෙස  පොලිසියෙන් දැනුම්දීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැංකු ගිණුම් කොල්ලකන  .apk ඩිජිටල් ජාවාරම පිළිබඳ  පොලිසියෙන්  හදිසි අනතුරු ඇඟවීමක්

බැංකු ගිණුම් කොල්ලකන .apk ඩිජිටල් ජාවාරම පිළිබඳ පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

25 April 2026
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති  වැඩිදියුණු කිරීමට  පළාත් සභාවලට  රුපියල් මිලියන 3600ක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමට පළාත් සභාවලට රුපියල් මිලියන 3600ක්

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved