• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ කුඩා මෝටර් රථ සඳහා පවතින ඉල්ලුම හමුවේ Horse එන්ජින් නිෂ්පාදන සමාගම ඉන්දීය වෙළඳපොළට පිවිසෙයි

25 April 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
ඉන්දියාවේ කුඩා මෝටර් රථ  සඳහා පවතින ඉල්ලුම හමුවේ  Horse එන්ජින් නිෂ්පාදන සමාගම  ඉන්දීය වෙළඳපොළට පිවිසෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලොව තෙවැනි විශාලතම මෝටර් රථ වෙළඳපොළ වන ඉන්දියාවේ කුඩා මෝටර් රථ සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, එහි එන්ජින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට Horse Powertrain සමාගම සූදානම් වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මතියස් ජියානිනි මහතා ප්‍රකාශ කළේය. ඉන්දීය රජය විසින් මීටර් 4ට වඩා අඩු දිගකින් යුත් සහ ලීටර් 1.2ට වඩා අඩු එන්ජින් ධාරිතාවයකින් යුත් කුඩා මෝටර් රථ සඳහා පනවා තිබූ මධ්‍යම විකුණුම් බද්ධ සියයට 28 සිට සියයට 18 දක්වා අඩු කිරීම මෙම තීරණයට ප්‍රබල හේතුවක් වී තිබේ. බීජිං මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කාර්යක්ෂම ලීටර් 1.2 එන්ජින් සඳහා වන ඉල්ලුම සපුරාලීමට තම සමාගමට හැකියාව පවතින බවයි.
Horse Powertrain සමාගම සිය ඉන්දීය ශාඛාව සඳහා වන නියාමන අනුමැතිය වසරේ තෙවන කාර්තුව වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, මූලික වශයෙන් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කර පසුව නිෂ්පාදන සහ අපනයන කටයුතු දක්වා එය පුළුල් කිරීමට සැලසුම් කර ඇත. ඉන්දීය රජයේ නව බදු සහන ප්‍රතිපත්තිය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයන් බොහෝමයක් කුඩා ප්‍රමාණයේ පෙට්‍රල් එන්ජින් සහිත රථ නිපදවීමට යොමු වෙමින් පවතින අතර Horse සමාගමේ මෙම ආගමනය එම සැපයුම් දාමයට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක මෙවැනි කාර්යක්ෂම කුඩා එන්ජින් සඳහා පාරිභෝගික ආකර්ෂණය ද ඉහළ මට්ටමක පවතිනු ඇත.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේදී විනය කඩ කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට දඬුවම්

Next Post

කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් පද්ධතිය Motadata තාක්ෂණය ඔස්සේ නවීකරණය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන්  සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

25 April 2026
පීලි පැනීමට ලක්වූ  ‘සාගරිකා’ දුම්රිය  යළි පීලිගත කෙරේ

පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය යළි පීලිගත කෙරේ

25 April 2026
ශ්‍රී ලංකාවට පැමිණි  සංචාරකයින් සංඛ්‍යාව  අටලක්ෂ හතළිස් දහස ඉක්මවයි

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව අටලක්ෂ හතළිස් දහස ඉක්මවයි

25 April 2026
කෝටි තුනකට අධික විදෙස් දුම්වැටි  තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු කටුනායකදී දැලේ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන්  සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

25 April 2026
පීලි පැනීමට ලක්වූ  ‘සාගරිකා’ දුම්රිය  යළි පීලිගත කෙරේ

පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය යළි පීලිගත කෙරේ

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved