• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

25 April 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන්  සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් ඉටුකරන සුවිශේෂී දායකත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ. අමාත්‍යවරයා සහ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ නියෝජිතයන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි. සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන වෘත්තීය ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. සංවර්ධන නිලධාරීන්ගේ උසස්වීම් සහ පුරප්පාඩු කඩිනමින් යාවත්කාලීන කිරීම, සෞඛ්‍ය සේවාවේ පවතින MN 05 වැටුප් තලයට අදාළ පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් උපාධිධාරීන් බඳවා ගැනීමේ හැකියාව සොයා බැලීම, වෘත්තියට අදාළ විධිමත් රාජකාරී ලැයිස්තුවක් සකස් කර ලබාදීම සහ අභ්‍යන්තර ස්ථාන මාරු ක්‍රමවේදය වඩාත් විධිමත් ලෙස යාවත්කාලීන කිරීම ඒ අතර ප්‍රධාන වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම නිලධාරීන්ගේ සේවය වඩාත් කාර්යක්ෂමව මහජනතාව වෙත ලබාදීමට ඇති බාධා ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති ජයන්ත ඒකනායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
Post Views: 6
Previous Post

පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය යළි පීලිගත කෙරේ

Next Post

ඉස්ලාමාබාද් සාම සාකච්ඡා ‘උපරිමවාදී ඉල්ලීම්’ පිළිනොගන්නා බව ඉරානය පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉස්ලාමාබාද් සාම සාකච්ඡා  ‘උපරිමවාදී ඉල්ලීම්’  පිළිනොගන්නා බව ඉරානය පවසයි

ඉස්ලාමාබාද් සාම සාකච්ඡා 'උපරිමවාදී ඉල්ලීම්' පිළිනොගන්නා බව ඉරානය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් වෙඩි තැබීමක  සැකකාරියක පිළිබඳව පොලිසියට  දැනුම් නොදීම ගැන  OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

පාසල් වෙඩි තැබීමක සැකකාරියක පිළිබඳව පොලිසියට දැනුම් නොදීම ගැන OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

25 April 2026
වැඩක් නැති දේවල් ගැන කතා කරන්න  පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

වැඩක් නැති දේවල් ගැන කතා කරන්න පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

25 April 2026

ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා පකිස්ථානයට යැවීමට සිටි නියෝජිත ගමන ට්‍රම්ප් හදිසියේම අවලංගු කරයි

25 April 2026
සොලොවීනියාවේ  නව අගමැතිවරයෙකු නම් කිරීමේ බලය  පාර්ලිමේන්තුවට පැවරෙයි

සොලොවීනියාවේ නව අගමැතිවරයෙකු නම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් වෙඩි තැබීමක  සැකකාරියක පිළිබඳව පොලිසියට  දැනුම් නොදීම ගැන  OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

පාසල් වෙඩි තැබීමක සැකකාරියක පිළිබඳව පොලිසියට දැනුම් නොදීම ගැන OpenAI ප්‍රධානියාගෙන් සමාව අයැදීමක්

25 April 2026
වැඩක් නැති දේවල් ගැන කතා කරන්න  පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

වැඩක් නැති දේවල් ගැන කතා කරන්න පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved