• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෝල්ඩෝවා රාජ්‍යයේ සිදුවූ ඩොලර් බිලියනයේ මහා බැංකු මංකොල්ලයේ පරීක්ෂණ තවදුරටත්

26 April 2026
in පුවත්, විදෙස්
මෝල්ඩෝවා රාජ්‍යයේ සිදුවූ  ඩොලර් බිලියනයේ මහා බැංකු  මංකොල්ලයේ පරීක්ෂණ තවදුරටත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෝල්ඩෝවා රාජ්‍යයේ බැංකු පද්ධතියෙන් අතිවිශාල මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන ව්ලැඩිමීර් ප්ලැහොට්නියුක්ට (Vladimir Plahotniuc) වසර 19ක සිරදඬුවමක් නියම වී තිබුණද, එම පරීක්ෂණ එතැනින් නතර නොකළ යුතු බව එරට පාර්ලිමේන්තු කථානායකවරයා අවධාරණය කරයි. මීට දශකයකට පමණ පෙර සිදුවූ මෙම වංචාව එවකට මෝල්ඩෝවා රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%කට සමාන වූ බැවින් මෙය “සියවසේ මංකොල්ලය” ලෙස හඳුන්වනු ලබයි.
මෝල්ඩෝවා පාර්ලිමේන්තු කථානායක ඊගෝර් ග්‍රොසු පවසන්නේ මෙතරම් දැවැන්ත සහ සංකීර්ණ මූල්‍ය වංචාවක් ප්ලැහොට්නියුක්ට තනිවම සිදු කළ නොහැකි බවත්, මීට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් ද නීතිය හමුවට පැමිණවිය යුතු බවත්ය. හිටපු දේශපාලනඥයෙකු ද වන ප්ලැහොට්නියුක් තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම නඩු තීන්දුව දේශපාලන බලපෑම් මත සිදුවූවක් බව ඔහුගේ නීතිඥයන් පවසයි. කෙසේ වෙතත්, දූෂණ විරෝධී අංශ ඔහුට එරෙහිව තවත් මූල්‍ය වංචා සහ අල්ලස් නඩු කිහිපයක්ම ක්‍රියාත්මක කරමින් සිටියි.
Post Views: 3
Previous Post

වසර විස්සකට පසු ගාසා තීරයේ වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක්

Next Post

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් සිව්දෙනෙකු මරුට හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ප්‍රහාරය හමුවේ ක්‍රියා කළ  ආරක්ෂක නිලධාරීන්ගේ  නිර්භීතභාවය  ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ  යුද හමුදා සෙබළෙක්  කල්පිටියේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ගාලු මුවදොර අබියසදී සියලු දෙනා මවිත කරමින් මනස සහ ශරීරය එක්තැන් කළ ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved