• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පඤ්ඤාකර හිමියන්ගේ සාම පණිවිඩය යක්කලදී ලොවට ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව හෙට කැලණිය බලා

27 April 2026
in දේශීය, පුවත්
පඤ්ඤාකර හිමියන්ගේ  සාම පණිවිඩය යක්කලදී ලොවට  ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව  හෙට කැලණිය බලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අහිංසාවාදය සහ සාමය ලොවට රැගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අවසන් කරමින් වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද (26) සවස යක්කල නගරයට වැඩම කළහ. තෝලංගමුව ජාතික පාසල් පරිශ්‍රයේ සිට ආරම්භ වූ මෙම පා ගමන යක්කල නගර මධ්‍යයට පැමිණි අවස්ථාවේදී අබේසේකරාරාමාධිපති මීගොල්ලේ ධම්මජෝති නාහිමියන් ඇතුළු පිරිස විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේදී පඤ්ඤාකර හිමියන් විසින් ඉංග්‍රීසි බසින් විශේෂ ධර්ම දේශනයක් පවත්වන ලද අතර, එහි සිංහල අර්ථකථනය පාද යාත්‍රාවේ සම්බන්ධීකාරක, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් ගෝතම බෞද්ධ විහාරාධිපති මේල්පිටියේ විමලකිත්ති නාහිමියන් විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, සාමයේ පණිවිඩය ලොවට බෙදා හැරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව හෙට (27) උදෑසන 6.00 ට යක්කල අබේසේකරාරාම විහාරස්ථානයෙන් පිටත්ව ඓතිහාසික කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය. ලෝකයේ පවතින අර්බුදකාරී වාතාවරණයන් හමුවේ ආධ්‍යාත්මික සුවය සහ සහජීවනය උදෙසා මෙවැනි වැඩසටහන් මහත් පිටුවහලක් වන බව සංවිධායක මණ්ඩලය පවසයි.
Post Views: 2
Previous Post

රුපියල සියයට 2.3කින් අවප්‍රමාණය වෙයි

Next Post

දෙහැවිරිදි දියණිය රුපියල් 40,000කට විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට  ඒකාබද්ධ විපක්ෂයෙන්  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රටම එකට  මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම  ඇලහැරට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved