• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

SpaceX කොටස් වෙළෙඳපොළ ආක්‍රමණයට සැරසෙයි

27 April 2026
in පුවත්, විදෙස්
SpaceX කොටස් වෙළෙඳපොළ  ආක්‍රමණයට සැරසෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලොව සුපිරි ධනවත් ඉලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ගවේෂණ සමාගම වන SpaceX, සිය මංගල කොටස් නිකුතුව (IPO) සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. මෙම කොටස් නිකුතුව හරහා සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.75ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ලොව විශාලතම ලැයිස්තුගත සමාගම් 10 අතරට එක්වීමට නියමිතය.
SpaceX සමාගම සතු රොකට් තාක්ෂණය, Starlink චන්ද්‍රිකා සේවාව සහ xAI කෘත්‍රිම බුද්ධි ව්‍යාපාරය මෙහි ප්‍රධාන වටිනාකම් ලෙස සැලකේ. මීට අමතරව අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය සහ ග්‍රහක කැණීම් (Asteroid Mining) වැනි අනාගතවාදී ව්‍යාපෘති ද ආයෝජකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. කෙසේ වෙතත්, ඉරාන යුද අර්බුදය හමුවේ පවතින බලශක්ති හිඟය සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ මෙවැනි දැවැන්ත කොටස් නිකුතුවක් සිදු කිරීම අභියෝගාත්මක විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. SpaceX කොටස්වලින් 30%ක් සාමාන්‍ය ආයෝජකයන් (Retail Investors) වෙනුවෙන් වෙන් කිරීමට සැලසුම් කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

TSMC තාක්ෂණය සොරකම් කළ පිරිසකට වසර 10ක සිරදඬුවම්

Next Post

පිලී පැනීමට ලක්වූ සාගරිකා දුම්රිය අද සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට

Editor TTV News

Editor TTV News

Next Post
පිලී පැනීමට ලක්වූ සාගරිකා දුම්රිය අද සිට  යළි සාමාන්‍ය පරිදි ධාවනයට

පිලී පැනීමට ලක්වූ සාගරිකා දුම්රිය අද සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දට අල්ලසෙන් තදබල දැනුම්දීමක්

මහින්දට අල්ලසෙන් තදබල දැනුම්දීමක්

29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන්  හඳුනාගැනීමේ  ක්‍රියාවලිය විධිමත් කිරීමට  නව පියවර

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට නව පියවර

29 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන්  සිදුවූ මහා පරිමාණ මත්පෙති ජාවාරමක්  මාතරදී කොටු වෙයි

වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුවූ මහා පරිමාණ මත්පෙති ජාවාරමක් මාතරදී කොටු වෙයි

29 April 2026
දුරකථන ඇමතුම් සහ පණිවිඩ මගින්  සිදුකරන හිරිහැර දැන්  නීතියෙන් දඬුවම් ලැබිය හැකි  වරදක්

දුරකථන ඇමතුම් සහ පණිවිඩ මගින් සිදුකරන හිරිහැර දැන් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දට අල්ලසෙන් තදබල දැනුම්දීමක්

මහින්දට අල්ලසෙන් තදබල දැනුම්දීමක්

29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන්  හඳුනාගැනීමේ  ක්‍රියාවලිය විධිමත් කිරීමට  නව පියවර

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට නව පියවර

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved