• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිෂාඩ්ගේ විල්පත්තු අභියාචනය:

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් විභාගයෙන් ඉවත් වෙයි

27 April 2026
in දේශීය, පුවත්
රිෂාඩ්ගේ විල්පත්තු අභියාචනය:
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ රක්ෂිත හෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුවක් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (27) ඉවත් විය.
අදාළ පෙත්සම අද දින විභාගය සඳහා කැඳවනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහිය. එහිදී එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව මීට පෙර අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබේ. විනිසුරුවරයා ඉවත් වීමත් සමඟ නඩුව ඉදිරි දිනයකදී වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතය.
Post Views: 5
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මව සහ දියණිය මිල්ලනියේදී අත්අඩංගුවට

Next Post

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනියගෙන් ඒහිපස්සිකෝ සාම පා ගමනට ගෞරවය

Editor TTV News

Editor TTV News

Next Post
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනියගෙන් ඒහිපස්සිකෝ සාම පා ගමනට ගෞරවය

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනියගෙන් ඒහිපස්සිකෝ සාම පා ගමනට ගෞරවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය ධාවනය  වේගසීමාවලට පමණයි

දුම්රිය ධාවනය වේගසීමාවලට පමණයි

27 April 2026
දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

27 April 2026
හෙට කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්:  භාවිත කළ හැකි  විකල්ප මාර්ග මෙන්න

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්: භාවිත කළ හැකි විකල්ප මාර්ග මෙන්න

27 April 2026
සජබ මැයි දින රැලියට  එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට  නිල ආරාධනයක්

සජබ මැයි දින රැලියට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට නිල ආරාධනයක්

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්රිය ධාවනය  වේගසීමාවලට පමණයි

දුම්රිය ධාවනය වේගසීමාවලට පමණයි

27 April 2026
දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved