• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේගේ නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ උදය ගම්මන්පිල

27 April 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේගේ  නීතිඥ වෘත්තියේ යෙදීම  තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ උදය ගම්මන්පිල
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (27) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය අනුව තමන් කැමති නීතිඥවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම සැකකරුවෙකුගේ මූලික අයිතිවාසිකමක් බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තිය අනුව සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥවරයාගේ අයිතියක් බව ද ඔහු සඳහන් කළේය.
නීතිඥවරයෙකුට වෘත්තියේ යෙදීම තහනම් කිරීමේ හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත්, මහෙස්ත්‍රාත්වරයෙකුට එවැනි බලයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය. මාධ්‍ය වාර්තා කළ පරිදි තහනමක් පැනවූයේ නම් එය ස්වභාවික යුක්ති මූලධර්මයට ද පටහැනි බව ඔහු පැවසීය.
තමන් සුරේෂ් සලේ මුණගැසී මාධ්‍යයට අදහස් දැක්වීම සහ පාස්කු ප්‍රහාරය ගැන පොතක් ලිවීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ද ඔහු විවේචනය කළේය. සේවාලාභියාගේ රහස්‍යභාවය රැකීම නීතිඥයාගේ වගකීමක් වුවද, සේවාලාභියාගේ එකඟතාවය මත කරුණු හෙළිදරව් කිරීමේ වරදක් නොමැති බව ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරය ගැන පොතක් ලිවීම භාෂණයේ නිදහසට අයත් බවත්, නඩුවක් විනිශ්චයට භාජනය වන (Sub Judice) කාලසීමාව තුළ පමණක් අදහස් ප්‍රකාශ කිරීමේ සීමාවන් පවතින බවත් ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එදින අධිකරණයේ සිදු වූ නියම තත්ත්වය දැන ගැනීම සඳහා නඩු පොතේ සහතික කළ පිටපතක් ලබා ගැනීමට තමන් කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
Post Views: 16
Previous Post

මත්තල ගුවන්තොටුපළ අවට වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

Next Post

රටේ දුම්රියවලින් 80%කට තාක්ෂණික දෝෂ

Editor TTV News

Editor TTV News

Next Post
රටේ දුම්රියවලින් 80%කට  තාක්ෂණික දෝෂ

රටේ දුම්රියවලින් 80%කට තාක්ෂණික දෝෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved