• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය ධාවනය වේගසීමාවලට පමණයි

ඉදිරි දිනවලදී ගමන් ප්‍රමාද විය හැකියි

27 April 2026
in දේශීය, පුවත්
දුම්රිය ධාවනය  වේගසීමාවලට පමණයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
මින් ඉදිරියට කිසිදු අවදානමක් නොගෙන, නියමිත වේගසීමා අකුරටම පිළිපදිමින් දුම්රිය ධාවනය කිරීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් දිවයින පුරා දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
පසුගියදා වාද්දුවේදී පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවය තාවකාලිකව නතර කිරීමට පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇත. අදාළ අනතුර රියදුරුගේ වරදින් සිදු වූවක් නොවන බවත්, විමර්ශන අවසන් වීමට පෙර මෙලෙස දඬුවම් කිරීම අසාධාරණ බවත් වෘත්තිය සංගමය පෙන්වා දෙයි.
මෙතෙක් කලක් දුම්රිය නියමිත වේලාවට ධාවනය කළේ රියදුරන් සිය රැකියාවේ අවදානමක් ගනිමින් බව ජීව ගුණවර්ධන මහතා පැවසීය. දුම්රිය මඟීන්ගේ ප්‍රමාදය වළක්වා ගැනීමට එලෙස කටයුතු කළ ද, පාලනාධිකාරිය රියදුරන් පමණක් ඉලක්ක කර දඬුවම් කරන බැවින් මින් ඉදිරියට එවැනි අවදානමක් නොගැනීමට ඔවුන් තීරණය කර ඇත.
ධාවනය වන දුම්රියවලින් 80%ක පමණ වේගය මැන ගැනීමට අවශ්‍ය මීටර් ඇතුළු උපාංග නොමැති බව සංගමය අනාවරණය කරයි. දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම ද අනතුරුවලට හේතුවක් බව ඔවුන් පවසයි.
අඩුපාඩු සහිත දුම්රිය අලුත්වැඩියා කර දීම සඳහා පාලනාධිකාරියට යම් කාලයක් ලබා දෙන බවත්, එම කාලය තුළ විසඳුම් නොලැබෙන්නේ නම් තාක්ෂණික දෝෂ සහිත දුම්රිය ධාවනයෙන් සහමුලින්ම ඉවත් වන බවත් වෘත්තිය සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 24
Previous Post

දිට්වා හානිය බිලියන 500යි

Next Post

බදුල්ලේ වතු ප්‍රජාව සවිබල ගැන්වීමට බීජ අර්තාපල් නිෂ්පාදන නියමු ව්‍යාපෘතියක්

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ලේ වතු ප්‍රජාව  සවිබල ගැන්වීමට බීජ අර්තාපල් නිෂ්පාදන  නියමු ව්‍යාපෘතියක්

බදුල්ලේ වතු ප්‍රජාව සවිබල ගැන්වීමට බීජ අර්තාපල් නිෂ්පාදන නියමු ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

19 August 2026
ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

19 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved