• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය

සැකකාර නීතිඥවරියගෙන් කෝටි 23ක ගනුදෙනු ඇතුළු තොරතුරු රැසක් එළියට

27 April 2026
in දේශීය, පුවත්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ තමරා කුමාරි අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ඉතා වැදගත් තොරතුරු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාරිය කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා යන අය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව හෙළි වී තිබේ. විශේෂයෙන්ම මැඩගස්කරයේදී හරක් කටා අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සහ අපරාධකරුවන්ට විදේශගත වීමට සහාය වීම පිළිබඳව ඇයට චෝදනා එල්ල වී ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස වෙස්වලා ගැනීමට අවශ්‍ය ටයිපටිය සහ නීතිඥ හැඳුනුම්පත සකස් කර දී ඇත්තේ මෙම සැකකාරිය බවට CIDය කරුණු ඉදිරිපත් කළේය. වෙඩික්කරු සන්තකයේ තිබී ඇයගේ හැඳුනුම්පත ද හමු වී තිබේ.
සැකකාරියගේ බැංකු ගිණුමකට රුපියල් කෝටි 23ක මුදලක් බැර වී ඇති බවත්, එම මුදලම නැවත ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. සාමාන්‍ය නීතිඥ ගාස්තු මගින් මෙතරම් විශාල මුදලක් උපයා ගත නොහැකි බව ඇයගේ කාර්යාල සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී තිබේ.
ඇයගේ සැබෑ උපන් වර්ෂය 1970 වුවද, 1972 ලෙස සඳහන් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් බැංකු ගිණුම් 7ක් පවත්වාගෙන ගොස් ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඇයව බන්ධනාගාරය තුළදී ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාරිය ලබන මැයි මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ගණේමුල්ල සංජීව ඝාතන නඩුවේ 28 වන සැකකාරිය ලෙස ඇයව නම් කර ඇති අතර, මැයි 5 වනදා එම නඩුව සඳහා ඇයව ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

රාත්‍රී 11 තෙක් ප්‍රබල අකුණු අනතුරු

Next Post

බර අඩු කළොත් හරක් මස් නොමිලේ

Editor TTV News

Editor TTV News

Next Post
බර අඩු කළොත් හරක් මස් නොමිලේ

බර අඩු කළොත් හරක් මස් නොමිලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොලර් මිලියන 2.5 පැහැර ගැනීම  පැහැදිලිවම කුමන්ත්‍රණයක්

ඩොලර් මිලියන 2.5 පැහැර ගැනීම පැහැදිලිවම කුමන්ත්‍රණයක්

27 April 2026
සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved