• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙයි

27 April 2026
in දේශීය, පුවත්
ශම්මි සිල්වා  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වීමට සූදානම් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ නිල නිවේදනය අනිද්දා (අප්‍රේල් 29) නිකුත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
වසර හතකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුර හෙබවූ ශම්මි සිල්වා මහතා, රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පසුගිය සිකුරාදා ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී ගෞරවාන්විතව ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
හෙට (අප්‍රේල් 28) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එහිදී ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳව විධායක කමිටු සාමාජිකයින් නිල වශයෙන් දැනුවත් කරනු ඇත. සභාපතිවරයා සමඟ සමස්ත විධායක කමිටුවම ඉල්ලා අස්වන්නේද නැතහොත් ඔහු පමණක් ඉවත්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.
ශම්මි සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට හෝ දක්ෂ නිලධාරියෙකු යටතට පාලනය පැවරීමට රජය සූදානම් වේ. නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ද දේශපාලන සහ ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද වැටීම සහ ක්‍රීඩකයින්ගේ කළමනාකරණය පිළිබඳව එල්ල වූ දැඩි විවේචන මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පෙනී යයි.
Post Views: 1
Previous Post

බර අඩු කළොත් හරක් මස් නොමිලේ

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන තවත් භික්ෂුවක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන  තවත් භික්ෂුවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන තවත් භික්ෂුවක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

27 April 2026
මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය  ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

27 April 2026
වෙසක් දිනය මැයි 30ට කල් දැමුවේ  දේශපාලන උවමනාවටයි

වෙසක් දිනය මැයි 30ට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි

27 April 2026
අකුණු සැර වැදී  කලාවැව ප්‍රදේශයේ  ගොවීන් දෙදෙනකු මරුට

අකුණු සැර වැදී කලාවැව ප්‍රදේශයේ ගොවීන් දෙදෙනකු මරුට

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

27 April 2026
මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය  ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved