• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් දිනය මැයි 30ට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි

පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

27 April 2026
in දේශීය, පුවත්
වෙසක් දිනය මැයි 30ට කල් දැමුවේ  දේශපාලන උවමනාවටයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලන අවශ්‍යතා මත වෙසක් පොහොය දිනය සංශෝධනය කර ඇති බවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් චෝදනා කරති.
මැයි 01 වනදාට යෙදී ඇති මැයි දින සැමරුම් පැවැත්වීමේ දේශපාලන උවමනාව මත, රජය විසින් වෙසක් පුන් පොහොය දිනය මැයි 30 වනදාට කල් දමා ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති. වෙසක් පොහොය දිනය යනු ආණ්ඩුවකට අයත් දෙයක් නොවන බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
මෙම දින සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ද අදහස් දක්වා ඇති බැවින්, උන්වහන්සේලාගේ තීරණයට තමන් වහන්සේ විරුද්ධත්වයක් හෝ අගෞරවයක් සිදු නොකරන බව ද අනුනායක හිමියෝ පැවසූහ.
වෙසක් දිනය රජය විසින් කල් දැමුවද, මැයි 01 වනදා දිනය පුරාම සුපුරුදු පරිදි ආගමික වත්පිළිවෙත්වල නිරත වන ලෙස උන්වහන්සේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති. එසේම, මැයි 30 වනදා රජය ප්‍රකාශ කර ඇති පරිදි වෙසක් උත්සව පවත්වන ලෙස ද උන්වහන්සේ වැඩිදුරටත් දැනුම් දුන්හ.
Post Views: 1
Previous Post

අකුණු සැර වැදී කලාවැව ප්‍රදේශයේ ගොවීන් දෙදෙනකු මරුට

Next Post

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය  ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

28 April 2026
කුඩු ගෙනා භික්ෂූන් ගැන  මහා නායක හිමිවරුන්ගේ  අනුශාසනා ගන්නවා

කුඩු ගෙනා භික්ෂූන් ගැන මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා ගන්නවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved