• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

ගයන්ත කරුණාතිලක

27 April 2026
in දේශීය, පුවත්
මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය  ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහ භාණ්ඩාගාරය විදේශ ණය වාරිකයක් ලෙස ගෙවීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට රජය එකඟතාව පළ නොකළ බව සමගි ජන බලවේගය පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන මැයි 5 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳව සාකච්ඡා වී තිබේ. එහිදී විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ මෙම මූල්‍ය අලාභය පිළිබඳව සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, රජය එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
රටේ මහජන මුදල් මෙලෙස අවභාවිත වීම හෝ අස්ථානගත වීම බරපතළ කරුණක් බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට රජය දක්වන මැලිකම ගැටලුසහගත බවත් විපක්ෂය මෙහිදී අවධාරණය කර සිටී.
Post Views: 2
Previous Post

වෙසක් දිනය මැයි 30ට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි

Next Post

ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

Editor TTV News

Editor TTV News

Next Post
ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

ලියාපදිංචි ගැටලුවක් නිසා රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණ ඇණහිටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

28 April 2026
කුඩු ගෙනා භික්ෂූන් ගැන  මහා නායක හිමිවරුන්ගේ  අනුශාසනා ගන්නවා

කුඩු ගෙනා භික්ෂූන් ගැන මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා ගන්නවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved