• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල ඉඩම් ගැටලු විසඳීමට සමථ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

28 April 2026
in දේශීය, පුවත්
ගාල්ල ඉඩම් ගැටලු විසඳීමට  සමථ නිලධාරීන්ට  විශේෂ පුහුණුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු වඩාත් කාර්යක්ෂමව නිරාකරණය කිරීමේ අරමුණින්, විශේෂ සමථ මූල මණ්ඩල නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ තෙදින පුහුණු වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව නිමාවට පත්විය. අප්‍රේල් 25 සිට 27 දක්වා පැවැත්වුණු මෙම වැඩසටහනේදී සමථ කිරීමේ දක්ෂතා, නව ශිල්පීය උපක්‍රම සහ ඉඩම් නීතිය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණි.
හිටපු දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා, නීතිඥ සංජීව කරුණාරත්න මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පුහුණු නිලධාරී ඉඳුනිල් ද සිල්වා මහතා ඇතුළු සම්පත් දායකයින් පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම පුහුණුව පවත්වන ලදී. මෙමගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල් අධිකරණ ක්‍රියාවලියකට නොගොස් සාමකාමීව සහ නීත්‍යානුකූලව විසඳා ගැනීමට වැඩි අවස්ථාවක් උදාවනු ඇත.
Post Views: 4
Previous Post

බේරුවල මරදාන වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානයක්

Next Post

ජීව අත්බෝම්බයක් සහ පතොරොම් තොගයක් සමඟ හිටපු සෙබළෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ජීව අත්බෝම්බයක් සහ  පතොරොම් තොගයක් සමඟ  හිටපු සෙබළෙකු අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සහ පතොරොම් තොගයක් සමඟ හිටපු සෙබළෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාම පාගමන වෙනුවෙන්  අද කොළඹ  විශේෂ රථවාහන සැලැස්මක්

සාම පාගමන වෙනුවෙන් අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

28 April 2026
ජාතික උද්‍යාන සේවයේ  අධ්‍යක්ෂ ධුරය සඳහා කළ  නාම යෝජනාව  ට්‍රම්ප් ඉල්ලා අස්කර ගනියි

ජාතික උද්‍යාන සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා කළ නාම යෝජනාව ට්‍රම්ප් ඉල්ලා අස්කර ගනියි

28 April 2026
කොළඹ තෙත්බිම් සුරැකීමට  හල් විශ්වවිද්‍යාලයේ සහය

කොළඹ තෙත්බිම් සුරැකීමට හල් විශ්වවිද්‍යාලයේ සහය

28 April 2026
ඉරානයේ නව සාම යෝජනාව ජනපති ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ නව සාම යෝජනාව ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාම පාගමන වෙනුවෙන්  අද කොළඹ  විශේෂ රථවාහන සැලැස්මක්

සාම පාගමන වෙනුවෙන් අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

28 April 2026
ජාතික උද්‍යාන සේවයේ  අධ්‍යක්ෂ ධුරය සඳහා කළ  නාම යෝජනාව  ට්‍රම්ප් ඉල්ලා අස්කර ගනියි

ජාතික උද්‍යාන සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා කළ නාම යෝජනාව ට්‍රම්ප් ඉල්ලා අස්කර ගනියි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved