• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දේශීය පුවත් ආයතනවලට ගෙවීම් නොකළහොත් සමාගම්වලට බදු පැනවීමට ඕස්ට්‍රේලියාව සැරසෙයි

28 April 2026
in පුවත්, විදෙස්
දේශීය පුවත් ආයතනවලට  ගෙවීම් නොකළහොත්  සමාගම්වලට බදු පැනවීමට  ඕස්ට්‍රේලියාව සැරසෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ දේශීය පුවත් ආයතන සමඟ ගනුදෙනු ඇති කර ගැනීමට අපොහොසත් වන Meta, Google සහ TikTok වැනි ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට එරෙහිව සියයට 2.25 ක නව බද්දක් පැනවීමට එරට රජය තීරණය කර තිබේ. “News Bargaining Incentive” ලෙස නම් කර ඇති මෙම නව යෝජනාව හරහා එම සමාගම් ලබන දේශීය ආදායම මත බදු අය කෙරෙන අතර එම මුදල් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා යෙදවීමට රජය අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පරිභෝජනය ඉහළ ගොස් ඇති පසුබිමක එම පුවත් නිර්මාණය කරන ආයතනවලට සාධාරණ ගෙවීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය ඇනිකා වෙල්ස් අවධාරණය කරයි. මෙම නව නීතිය ලබන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර කුඩා පුවත්පත් ආයතන සමඟ ගිවිසුම්ගත වන සමාගම් සඳහා යම් සහන ලබා දීමට ද රජය සූදානම්ය. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ඩිජිටල් සේවා බදු පැනවීමට සිය විරෝධය පළ කර ඇති නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසන්නේ තම රජය සැමවිටම තීරණ ගන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාවය මත පදනම්ව බවයි.
Post Views: 2
Previous Post

මැගසින් බන්ධනාගාර රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

AI ප්‍රබෝධය හමුවේ වසර 10කට පසු පළමු වරට අමෙරිකානු සමාගම්වල සේවක සංඛ්‍යාව පහත වැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
AI ප්‍රබෝධය හමුවේ වසර 10කට පසු  පළමු වරට අමෙරිකානු සමාගම්වල  සේවක සංඛ්‍යාව පහත වැටෙයි

AI ප්‍රබෝධය හමුවේ වසර 10කට පසු පළමු වරට අමෙරිකානු සමාගම්වල සේවක සංඛ්‍යාව පහත වැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙසක් දිනය වෙනස් කිරීම  දේශපාලන උවමනාවක් කොටපිටියේ රාහුල අනුනාහිමි

වෙසක් දිනය වෙනස් කිරීම දේශපාලන උවමනාවක් කොටපිටියේ රාහුල අනුනාහිමි

28 April 2026
මානව දයාවේ අපූර්ව නිදසුනක්

මානව දයාවේ අපූර්ව නිදසුනක්

28 April 2026
GV Auto ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ  නව පෙරළියක් ඇති කරයි

GV Auto ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරයි

28 April 2026
ඇමෙරිකානු ඩොලරයේ  විකුණුම් මිල  රුපියල් 322 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 322 දක්වා ඉහළට

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ADB නියෝජිත කණ්ඩායම  ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ  ප්‍රගතිය සමාලෝචනය කරයි

ADB නියෝජිත කණ්ඩායම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කරයි

28 April 2026
ජනශක්ති ලිමිටඩ්   හෙට කොළඹ කොටස් වෙළෙඳපොළට  පිවිසෙයි

ජනශක්ති ලිමිටඩ් හෙට කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved