• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Desilo සමාගම ‘GL Scheme’ පදනම් කරගත් වාණිජ හෝමෝමෝෆික් සංකේතන මෘදුකාංගය එළිදක්වයි

28 April 2026
in පුවත්, විදෙස්
Desilo සමාගම ‘GL Scheme’ පදනම් කරගත්  වාණිජ හෝමෝමෝෆික් සංකේතන  මෘදුකාංගය එළිදක්වයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලිකත්වය ආරක්ෂා කරන තාක්ෂණයන් (PET) සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Desilo, පස්වන පරම්පරාවේ සම්පූර්ණ හෝමෝමෝෆික් සංකේතන (FHE) තාක්ෂණය ඇතුළත් ‘GL Scheme’ නමැති සිය නවතම වාණිජ මෘදුකාංගය අද දින දියත් කළේය. හෝමෝමෝෆික් සංකේතනය යනු දත්ත විකේතනය (Decrypt) කිරීමකින් තොරව, ඒවා සංකේතනය කර ඇති අවස්ථාවේදීම ගණනය කිරීම් සිදු කළ හැකි සුවිශේෂී ගුප්ත ලේඛන තාක්ෂණයකි. මෙමඟින් දත්ත කාන්දුවීමේ අවදානමකින් තොරව, දත්ත රහසිගතව තබා ගනිමින්ම AI ආකෘති පුහුණු කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට (Private AI) මින් ඉදිරියට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම නව GL Scheme තාක්ෂණය මඟින් නූතන AI පද්ධතිවල ප්‍රධානතම වැඩබිම වන ‘Matrix Multiplication’ කාර්යය ඉතා කාර්යක්ෂමව සහ වේගවත්ව සිදු කිරීමට පහසුකම් සලසා තිබේ. හෝමෝමෝෆික් සංකේතනය සොයාගත් ක්‍රේග් ජෙන්ට්‍රි සහ Desilo හි ප්‍රධාන විද්‍යාඥ යොන්ග්වූ ලී එක්ව මෙය සංවර්ධනය කර ඇත. CPU සහ GPU යන දෙවර්ගයේම පරිගණක පරිසරයන් සඳහා ප්‍රශස්ත කර ඇති මෙම මෘදුකාංගය, AI ක්ෂේත්‍රයේ බහුලවම භාවිතා වන Python පරිගණක භාෂාවට ද සහය දක්වයි. මෙම නව හඳුන්වාදීමත් සමඟ මෙතෙක් සෛද්ධාන්තික මට්ටමේ පැවති පෞද්ගලික AI තාක්ෂණය (Private AI) ප්‍රායෝගික කාර්මික භාවිතය සඳහා යොදා ගැනීමට ශක්තිමත් පදනමක් වැටී තිබේ.
Post Views: 3
Previous Post

OpenAI සිය මෙහෙයුම් ප්‍රතිපත්ති වසර 6කට පසු ප්‍රථම වරට යාවත්කාලීන කරයි

Next Post

ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැව් අත්පත් කරගැනීම ‘මුහුදු මංකොල්ලයක්’ ලෙස ඉරානය හෙළා දකියි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැව්  අත්පත් කරගැනීම ‘මුහුදු මංකොල්ලයක්’ ලෙස  ඉරානය හෙළා දකියි

ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැව් අත්පත් කරගැනීම 'මුහුදු මංකොල්ලයක්' ලෙස ඉරානය හෙළා දකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Hela Clothing  කර්මාන්තශාලා කිහිපයක්  Emerald Clothing යටතට

Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing යටතට

28 April 2026
මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
දැවැන්ත හෝටල් සමාගමක්  අද කොටස් වෙළෙඳපොළෙන්  ඉවත් වෙයි

දැවැන්ත හෝටල් සමාගමක් අද කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved