• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු ජාඇලදී අත්අඩංගුවට

28 April 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී මත්පැන් සමඟ  සැකකරුවෙකු  ජාඇලදී අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාඇල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (27) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ජාඇල පොලිසිය මේ පිළිබඳව ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටියි.
Post Views: 4
Previous Post

අමෙරිකානු තාක්ෂණික ඒකාධිකාරයෙන් මිදීමට යුරෝපය සිය ‘ස්වෛරී තාක්ෂණික’ මෙහෙයුම් වේගවත් කරයි

Next Post

මැති ඇමතිවරුන් පිරිසක් රටින් පිටවීමට සූදානම් වන බවට තිස්ස කුට්ටිආරච්චිගෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Hela Clothing  කර්මාන්තශාලා කිහිපයක්  Emerald Clothing යටතට

Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing යටතට

28 April 2026
මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

දැවැන්ත හෝටල් සමාගමක්  අද කොටස් වෙළෙඳපොළෙන්  ඉවත් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved