• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Hakeem Jeffries ‘Maximum Warfare’ ප්‍රකාශය දැඩි ලෙස ආරක්ෂා කරයි

විවේචකයන්ට සැර පිළිතුරක්

28 April 2026
in පුවත්, විදෙස්
Hakeem Jeffries ‘Maximum Warfare’ ප්‍රකාශය  දැඩි ලෙස ආරක්ෂා කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සුළුතර නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව තමන් මීට පෙර භාවිතා කළ “උපරිම යුද්ධය” (Maximum Warfare) යන ප්‍රකාශය යළිත් වරක් තහවුරු කරමින් සිය විවේචකයන්ට දැඩි පිළිතුරක් ලබා දී තිබේ. සඳුදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ තම ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන විවේචන තමන් “තඹ දොයිතුවකටවත් මායිම් නොකරන” (I don’t give a damn) බවයි.
ඉදිරි මැතිවරණයට පෙර සිදුකෙරෙන මැතිවරණ කොට්ඨාශ නැවත නිර්ණය කිරීමේ (Redistricting) ක්‍රියාවලියේදී රිපබ්ලිකන් පාර්ශ්වයට එරෙහිව “උපරිම යුද්ධයක්” දියත් කරන බවට ජෙෆ්රීස් පසුගිය සතියේ ප්‍රකාශ කළේය. පසුගිය සෙනසුරාදා වයිට් හවුස් වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් සිදුවූ බව කියන තෙවන ඝාතන තැත් කිරීමෙන් පසු ජෙෆ්රීස්ගේ මෙම ප්‍රකෝපකාරී වදන් භාවිතය රිපබ්ලිකන් පාර්ශ්වයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
කෙසේ වෙතත් ජෙෆ්රීස් සිය ස්ථාවරය ආරක්ෂා කරමින් කියා සිටියේ පසුගිය වසරේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ වාර්තාවක නිර්නාමික ධවල මන්දිර නිලධාරියෙකු ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට තර්ජනය කිරීම සඳහා ද මෙම වාක්‍ය ඛණ්ඩයම භාවිතා කර ඇති බවයි. රිපබ්ලිකන් මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් (Karoline Leavitt) “ලජ්ජා නැති බොරුකාරියක්” ලෙස ද හඳුන්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ රිපබ්ලිකන් පාර්ශ්වයේ ක්‍රියාවන්ට එරෙහිව තමන් නොබියව පෙනී සිටින බවයි.
Post Views: 3
Previous Post

හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

Next Post

මහාචාර්ය නලින් අබේසේකරයන්ගේ අවසන් ගමන

Editor TTV News

Editor TTV News

Next Post
මහාචාර්ය නලින් අබේසේකරයන්ගේ  අවසන් ගමන

මහාචාර්ය නලින් අබේසේකරයන්ගේ අවසන් ගමන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල පාතාල ක්‍රියාකාරී කමාන්ඩෝ සලින්ත  මැයි 07 දක්වා යළි රිමාන්ඩ්

ප්‍රබල පාතාල ක්‍රියාකාරී කමාන්ඩෝ සලින්ත මැයි 07 දක්වා යළි රිමාන්ඩ්

30 April 2026
මහා භාණ්ඩාගාරයේ  සහකාර අධ්‍යක්ෂවරයෙකු  සියදිවි හානිකර ගනී

මහා භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී

30 April 2026
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි  අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

30 April 2026
මුදල් ගියපු ගිණුම  දන්නේ නැතැයි පැවසීමට  රජයට නොහැකි බව  නාමල් රාජපක්ෂ පවසයි

මුදල් ගියපු ගිණුම දන්නේ නැතැයි පැවසීමට රජයට නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල පාතාල ක්‍රියාකාරී කමාන්ඩෝ සලින්ත  මැයි 07 දක්වා යළි රිමාන්ඩ්

ප්‍රබල පාතාල ක්‍රියාකාරී කමාන්ඩෝ සලින්ත මැයි 07 දක්වා යළි රිමාන්ඩ්

30 April 2026
මහා භාණ්ඩාගාරයේ  සහකාර අධ්‍යක්ෂවරයෙකු  සියදිවි හානිකර ගනී

මහා භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved