• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ESCAP (ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම) සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් විශේෂ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆකීර් මහබුබ් අනාම් (Fakir Mahbub Anam) මහතා සහභාගී වූහ.
මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කළ අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම SAARC සහ BIMSTEC වැනි කලාපීය වේදිකාවල පොදු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිමින් වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් දියුණු කිරීමට ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම සිය අවධානය යොමු කළහ.
ආර්ථික සම්බන්ධතා වඩාත් විධිමත් කිරීමේ පියවරක් ලෙස යෝජිත ප්‍රාථමික වෙළඳ ගිවිසුම (Preferential Trade Agreement) සඳහා දැනට ක්‍රියාත්මක වන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. රාජ්‍ය මට්ටමේ නිරන්තර සංවාදය පවත්වා ගැනීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් (Joint Working Groups) සහ ආර්ථික කොමිෂන් වැනි ආයතනික ව්‍යුහයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරුන් දෙපළ විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම නව එකඟතා හරහා කලාපීය වශයෙන් දෙරටේ සමාජ හා ආර්ථික ප්‍රවණතාවලට හිතකර බලපෑමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට නව එකඟතා රැසක්

Next Post

යාපනයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
යාපනයේදී නීති විරෝධී ලෙස  මුහුදු කූඩැල්ලන් ඇල්ලූ  තිදෙනෙකු නාවික හමුදා  අත්අඩංගුවට

යාපනයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved