• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට නව එකඟතා රැසක්

28 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නව එකඟතා රැසකට එළඹ තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා චීනයේ සිචුවාන් (Sichuan) සංචාරක විද්‍යාලයේ කළ නිල සංචාරයකදී මෙම තීරණ ගෙන ඇති අතර ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ සිදු වූ මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව තුළ චීන සිචුවාන් සූපශාස්ත්‍ර ඇකඩමියක් පිහිටුවීම සහ කඳුකර සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇති කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එසේම චීන-ශ්‍රී ලංකා සංස්කෘතික සංචාරක සහයෝගීතා වේදිකාවක් දියත් කිරීම, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා නවෝත්පාදන සේවා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ “Study at Sichuan Tourism College” වැඩසටහන යටතේ වැඩිම ශ්‍රී ලාංකික සිසුන් පිරිසකට චීනයේ අධ්‍යාපන අවස්ථා ලබා දීමට ද මෙහිදී එකඟතාව පළ විය. මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව සහ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමටත්, චීන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමටත් අපේක්ෂිතය.
Post Views: 3
Previous Post

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්

Next Post

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ 10 ඉඩමක්  තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක්  ලෙස සංවර්ධනය කිරීමට  කැබිනට් අනුමැතිය

කොළඹ 10 ඉඩමක් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

28 April 2026
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ලක් මව බැබළවූ  දරුවෝ දිවයිනට  කටුනායකදී උණුසුම් පිළිගැනීමක්

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ  නිවස අසල  විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය  විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට

හැකර් කතා කරලා කිව්වා  සල්ලි ගන්නවා කියලා  අත්සන් හොරට ගහලා සල්ලි අරන්  නාමල් රාජපක්ෂ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇතැන්ස් නුවර මධ්‍යයේ  වෙඩි තැබීම් මාලාවක්

ඇතැන්ස් නුවර මධ්‍යයේ වෙඩි තැබීම් මාලාවක්

28 April 2026
මැයි දින දේශපාලන කටයුතුවලින්  බැහැරව ආගමික වතාවත්වලට  මුල්තැන දීමට  එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි

මැයි දින දේශපාලන කටයුතුවලින් බැහැරව ආගමික වතාවත්වලට මුල්තැන දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved