• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට

29 April 2026
in දේශීය, පුවත්
රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට නොගත් බවට එල්ල වී ඇති චෝදනා මත පදනම්ව තමන්ට එරෙහිව පියවර ගැනීම වළක්වන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) අවසන් කරන ලදී. අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ගිහන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුණු අතර, එහි තීන්දුව ඉදිරි දිනයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙහිදී වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුදර්ශන සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති නමුත්, ඒ හා සම්බන්ධ සැකකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. මීට පෙර රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද මෙවැනිම පෙත්සමක් ඉදිරිපත් කළ නමුත්, ඔහුට එරෙහිව සාක්ෂි නොමැති බව දැනුම් දීමෙන් පසු ඔහු එම පෙත්සම ඉල්ලා අස්කර ගත්තේය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතීපතිවරයා ඇතුළු පිරිසක් රවි සෙනෙවිරත්න මහතාගේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
Post Views: 2
Previous Post

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

29 April 2026
ඩොලර් ලක්ෂ 25ක මුදල් වංචාව ගැන ප්‍රශ්න කිරීමට මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති  30 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයි

ධාවනය වූ ත්‍රීරෝද රථයේ  රෝදයක් ගැලවී ගොස්  ලොරියක ගැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved