• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නැවක් අද දිවයිනට

29 April 2026
in දේශීය, පුවත්
පෙට්‍රල් මෙට්‍රික් ටොන්  36,000ක් රැගත් නැවක්  අද දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙට්‍රල් තොගයක් රැගත් තවත් නෞකාවක් අද (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ මෙම නෞකාව මගින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන එන බවයි. මීට අමතරව ඩීසල් තොගයක් රැගත් නැවක් ද ඊයේ දිනයේදී දිවයිනට පැමිණ තිබේ. මෙම නව ඉන්ධන තොග ලැබීමත් සමඟ ජුනි මස අවසානය දක්වා මෙරට ජාතික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තහවුරු කරයි.

Post Views: 0
Previous Post

ඔබ නොදැනුවත්වම ශරීරය ඇතුළතින් මිය යනවාද? ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකුගෙන් අයෙකුට වැළඳී ඇති නිහඬ මාරයා ගැන විශේෂඥ අනාවරණය

Next Post

කන්තලේ ගොවි ජනතාවගේ ප්‍රවාහන ගැටලුවලට විසඳුම් දෙමින් වාන් ඇළ වැව මාර්ගය සංවර්ධනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

ලංගම රියදුරෙකුට ඇතිවූ හෘදයාබාධයක් නිසා  බස් රථය පාලනයෙන් ගිලිහෙයි විශාල අනතුරක් නූලෙන් වැළකේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved