• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග සහ යුක්රේන යුද උණුසුම මධ්‍යයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විනාඩි 90කට අධික කාලයක් පුරා විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. රුසියානු ජනාධිපති මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යූරි උෂාකොව් විසින් මෙම ඇමතුම ස්ථිර කර ඇත.
මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය පිළිබඳව වැඩි අවධානයක් යොමුවී තිබේ. ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප් ගත් තීරණය පුටින්ගේ අගය කිරීමට ලක්වුවද, ඉරානයට එරෙහි යුදමය ප්‍රහාරවල විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳව ඔහු එහිදී අනතුරු අඟවා ඇත. ඉරාන ප්‍රශ්නය විසඳීමට පෙර යුක්රේන යුද්ධය නතර කරන ලෙස ට්‍රම්ප් පුටින්ට අවධාරණය කර ඇති අතර රුසියානු විජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් යුක්රේනයේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට පුටින් කළ යෝජනාවට ට්‍රම්ප් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.
මීට අමතරව ට්‍රම්ප් ඝාතනය කිරීමට ගත් උත්සාහය පිළිබඳව පුටින් සිය කනගාටුව පළ කර ඇති අතර දෙරට අතර ආර්ථික සහ බලශක්ති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී ඇත. යුද්ධය අවසන් කළ හැකි ගිවිසුමකට ඉතා ආසන්න බව ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කර තිබේ.
Post Views: 1
Previous Post

අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක්

Next Post

විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා ආවත් පාරිභෝගිකයින්ගෙන් 95%කට බලපෑමක් නැති බව උපයෝගීතා කොමිසම කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  අධිචෝදනා භාරදෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි

30 April 2026
ගුවන් යානා කුටීර තුළ  සුරතල් සතුන්ට  ගමන් කිරීමට ඉඩ දෙන්නැයි  බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

භාණ්ඩාගාර ලේකම්වරයා  පැමිණීම ගැන  තමන් නොදන්නා බව  COPF සභාපති පවසයි

ඇමරිකානු ඩොලරයට  සාපේක්ෂව  රුපියල තවදුරටත්  අවප්‍රමාණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  අධිචෝදනා භාරදෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි

30 April 2026
ගුවන් යානා කුටීර තුළ  සුරතල් සතුන්ට  ගමන් කිරීමට ඉඩ දෙන්නැයි  බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

ගුවන් යානා කුටීර තුළ සුරතල් සතුන්ට ගමන් කිරීමට ඉඩ දෙන්නැයි බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved