• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිරන්ති රාජපක්ෂගේ නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

30 April 2026
in දේශීය, පුවත්
ශිරන්ති රාජපක්ෂගේ  නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන  අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. සිරීලිය ගිණුමට අදාළව සිදුකරන විමර්ශනයකට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර අදාළ දේපල නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරේ.
අදාළ පැහැදිලි කිරීම සිදු කරන තෙක් එම නිවසේ හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට පැවරීම අත්හිටුවා ඇති අතර නිවස මිලදී ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වුවහොත් අධිකරණමය ක්‍රියාවලියක් හරහා එම දේපල අත්හිටුවීමට පියවර ගනු ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් විමර්ශනයට අදාළව ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය දෝෂ සහිත බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි. ඒ අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 වන වගන්තිය ප්‍රකාරව නිවැරදි දිවුරුම් ප්‍රකාශයක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස පසුගිය මාර්තු 23 වැනිදා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ. නියමිත කාලය තුළ නිවැරදි තොරතුරු ලබා නොදුනහොත් එය තොරතුරු වසන් කිරීමක් ලෙස සලකා ඔහුට එරෙහිව ඉදිරි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත.
Post Views: 1
Previous Post

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් සහ දීර්ඝකාලීන අවහිරතා පිළිබඳව සාකච්ඡා

Next Post

මධ්‍යම කඳුකරය සුරැකීමේ නව අධිකාරියේ ප්‍රගතිය ජනාධිපති විමසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්‍රිකට් අතුරු පාලක කමිටු  සභාපති ලෙස  ඉරාන් වික්‍රමරත්න  වැඩ අරඹයි

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැඩ අරඹයි

30 April 2026
වන අලි කල්ලියක්  කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට  කඩා වැදී දැඩි හානි සිදු කරයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන  දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ  මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ  ප්‍රවේශ අයිතිය වෙනුවෙන්  රුපියල් මිලියන 1000ක  ප්‍රතිපාදන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් අතුරු පාලක කමිටු  සභාපති ලෙස  ඉරාන් වික්‍රමරත්න  වැඩ අරඹයි

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැඩ අරඹයි

30 April 2026
වන අලි කල්ලියක්  කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට  කඩා වැදී දැඩි හානි සිදු කරයි

වන අලි කල්ලියක් කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට කඩා වැදී දැඩි හානි සිදු කරයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved