• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය මෛත්‍රී සහ නිලන්ත දැන සිටියා හේමසිරි ප්‍රනාන්දු අධිකරණයේදී හෙළි කරයි

30 April 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය  මෛත්‍රී සහ නිලන්ත දැන සිටියා  හේමසිරි ප්‍රනාන්දු  අධිකරණයේදී හෙළි කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2019 පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා කල්තියා තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
හේමසිරි ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, එවකට පැවති දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට සහ පොලිස්පතිවරයාට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම තහනම් කර තිබූ බවයි. එසේම, ප්‍රහාරයට පෙර අප්‍රේල් 04 වනදා ලැබුණු බුද්ධි තොරතුරු අප්‍රේල් 08 වනදා වාර්තාවෙන් නිලන්ත ජයවර්ධන මහතා විසින් ඉවත් කර තිබූ බවත්, එමගින් ඔහු තොරතුරු යටපත් කිරීමට උත්සාහ කළ බව තමන්ට පෙනී ගිය බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළි කළේය.
ප්‍රහාරයට පෙර දින (අප්‍රේල් 20) රාත්‍රියේ මරාගෙන මැරෙන ප්‍රහාර 08ක් පිළිබඳ තොරතුරු වට්ස්ඇප් පණිවුඩයක් හරහා තමන්ට ලැබුණු බවත්, ඒ පිළිබඳව විමසීමේදී වැඩිදුර වාර්තා ලබා දෙන බව නිලන්ත ජයවර්ධන මහතා පැවසුවද ප්‍රහාරය එල්ල වන තෙක් එවැනි වාර්තාවක් නොලැබුණු බවත් ඔහු පැවසීය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපතිවරයා රටින් බැහැරව සිටි අවස්ථාවේ, ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීම නිසා තමන්ට මෙම චෝදනාවලට මුහුණ දීමට සිදු වූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

වගා තහනම නිසා පාම් තෙල් ආනයනයට රුපියල් මිලියන 140,022ක් වැය වෙයි

Next Post

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට රජයෙන් ප්‍රමුඛතාව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි

Editor TTV News

Editor TTV News

Next Post
අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට  රජයෙන් ප්‍රමුඛතාව  අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට රජයෙන් ප්‍රමුඛතාව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියානු  විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්  ලබන මස  ඉන්දියාවේ සංචාරයක

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ලබන මස ඉන්දියාවේ සංචාරයක

30 April 2026
දූෂණ හා වංචා චෝදනා රහිත  නායකත්වයකින්  සමගි ජන බලවේගයේ මැයි රැලිය

දූෂණ හා වංචා චෝදනා රහිත නායකත්වයකින් සමගි ජන බලවේගයේ මැයි රැලිය

30 April 2026
රට වෙනුවෙන් අවංකව වැඩ කරන පිරිසක්  රජ කරවීම  මහජනතාවගේ සැබෑ ජයග්‍රහණයයි

රට වෙනුවෙන් අවංකව වැඩ කරන පිරිසක් රජ කරවීම මහජනතාවගේ සැබෑ ජයග්‍රහණයයි

30 April 2026
සුගීෂ්වරලාට එල්ල වූ අසූචි ප්‍රහාරය  ජෛව විද්‍යාත්මක අවියක්

සුගීෂ්වරලාට එල්ල වූ අසූචි ප්‍රහාරය ජෛව විද්‍යාත්මක අවියක්

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු  විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්  ලබන මස  ඉන්දියාවේ සංචාරයක

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ලබන මස ඉන්දියාවේ සංචාරයක

30 April 2026
දූෂණ හා වංචා චෝදනා රහිත  නායකත්වයකින්  සමගි ජන බලවේගයේ මැයි රැලිය

දූෂණ හා වංචා චෝදනා රහිත නායකත්වයකින් සමගි ජන බලවේගයේ මැයි රැලිය

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved