• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් අමාත්‍යාංශයේ සිදුවූ මූල්‍ය අවභාවිතයන්ට ජනාධිපති සහ ලේකම් වගකිව යුතුයි නාමල් රාජපක්ෂ

30 April 2026
in දේශීය, පුවත්
මුදල් අමාත්‍යාංශයේ සිදුවූ  මූල්‍ය අවභාවිතයන්ට  ජනාධිපති සහ ලේකම් වගකිව යුතුයි  නාමල් රාජපක්ෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
භාණ්ඩාගාරයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත වීම මෙන්ම කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් ගෙවීම් සිදු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වර්තමාන රජය වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අද දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් වැරදි ගිණුමකට බැර වීම සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ හයක් වෙනත් ගිණුමකට යොමු වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, එහි ලේකම්වරයාත් වගකිව යුතු බව ඔහු පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යනු රාජ්‍ය සේවයේ පළපුරුද්දක් නොමැති, දේශපාලන පත්වීමක් ලද අයෙකු බවට ඔහු චෝදනා කළේය.
සාමාන්‍ය පුරවැසියෙකුගෙන් බැංකු ගනුදෙනුවකදී ප්‍රශ්න දහසක් අසන රටක, බැංකුවකින් බිලියන 13-14ක මුදලක් පිටතට ගන්නා තෙක් සහ කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් ගෙවන තෙක් බලධාරීන් නොදැන සිටීම පුදුම සහගත බව ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන් අසාධාරණයට ලක් කළ සහ වෘත්තීය සමිති මර්දනය කළ ආණ්ඩුවක් බවට ඔහු චෝදනා කළේය.
මැයි දිනය වෙසක් පෝය දිනට යෙදී ඇති බැවින්, බෞද්ධ රටක් ලෙස ආගමික වතාවත්වලට ප්‍රමුඛතාවය දිය යුතු බව ඔහුගේ අදහසයි.
මැයි දින සැමරුම් ලෙස හෙට (මැයි 1) උදෑසන ටී. බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටත්, සවස් කාලයේ කැලණි විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී වීමටත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සූදානම් බව ඔහු පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සාමාජිකයන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඇති වී තිබෙන සැකය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ යුතු බවත්, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් එය ජනතාවට කරන බොරුවක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

හෝමුස් සන්ධියේ අර්බුදය ලෝක ආර්ථිකයේ හුස්ම හිරකරයි එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!

Next Post

කැප්පෙටිපොළ පරිවාස භාරයේ සිට දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් නිලධාරීන් හතරක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

ආණ්ඩුවට තියෙන  දැවැන්ත විරෝධය වහගන්න  දිස්ත්‍රික්ක ගාණක මැයි රැළි කරනවා තිස්ස කුට්ටිආරච්චි

මෙය දේශපාලන පත්වීමක්  ඉරාන් වික්‍රමරත්නගේ  ක්‍රිකට් සභාපතිත්වය ගැන  සජබයෙන් විරෝධය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved