• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුළුබඩු ඇසුරුම්කරණ උපාය මාර්ග පිළිබඳ වැඩමුළුවක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන්

1 May 2026
in දේශීය, පුවත්
කුළුබඩු ඇසුරුම්කරණ  උපාය මාර්ග පිළිබඳ වැඩමුළුවක්  අපනයන සංවර්ධන මණ්ඩලයෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය කුළුබඩු නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඇසුරුම් කිරීම සහ එමඟින් අපනයන වෙළඳපොළ තුළ තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 65කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
EDB යටතේ ක්‍රියාත්මක වන ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි. නිෂ්පාදකයින්, නිර්මාණකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පර්යේෂණ ආයතන සම්බන්ධ කර ගනිමින් කෘෂිකාර්මික අපනයනවල තිරසාර වර්ධනයට අවශ්‍ය සහාය මෙහිදී ලබා දෙනු ලැබේ. ඇසුරුම්කරණ උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න මහතා සහ CMC ඉංජිනේරු සමාගමේ කළමනාකරු සනත් වනිගසේකර මහතා මෙම වැඩමුළුවේදී සම්පත් දායකත්වය ලබා දුන්හ.
වැඩමුළුව හරහා කුළුබඩු සඳහා භාවිත කළ හැකි නවීන ඇසුරුම්කරණ ශිල්පීය ක්‍රම, විවිධ කුළුබඩු වර්ග සඳහා වඩාත් සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම සහ ආහාර කර්මාන්තයේදී භාවිතා වන නවීන ඇසුරුම් යන්ත්‍රෝපකරණ වැනි තාක්ෂණික කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ නාස්තිය අවම කරන ආකාරය පිළිබඳව ද සහභාගිවන්නන් මෙහිදී දැනුවත් කරන ලදී.
ජාත්‍යන්තර නියාමන අවශ්‍යතාවලට අනුකූල වෙමින්, ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන ලෝක වෙළඳපොළට ඉදිරිපත් කිරීමට මෙමඟින් දේශීය අපනයනකරුවන්ට මනා අවබෝධයක් ලැබුණු බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
Post Views: 1
Previous Post

කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරපු ලාල් කාන්තලාට මැයි දිනය සමරන්න පුළුවන්ද? පෙරටුගාමීන්ගෙන් දැඩි විවේචනයක්

Next Post

HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු සේවා අදින් අවසන් සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට

Editor TTV News

Editor TTV News

Next Post
HSBC  ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු සේවා  අදින් අවසන් සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට

HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු සේවා අදින් අවසන් සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඛනිජ තෙල් සංස්ථාවේ  2025 ලාභය පිළිබඳ  බෙදුම්කරුවන්ගේ  දැඩි විරෝධය

ඛනිජ තෙල් සංස්ථාවේ 2025 ලාභය පිළිබඳ බෙදුම්කරුවන්ගේ දැඩි විරෝධය

1 May 2026
Chick-fil-A ආයතනය රවටා  ඩොලර් 80,000ක  මුදලක් වංචා කළ  හිටපු සේවකයෙකු අත්අඩංගුවට

Chick-fil-A ආයතනය රවටා ඩොලර් 80,000ක මුදලක් වංචා කළ හිටපු සේවකයෙකු අත්අඩංගුවට

1 May 2026
ජනපති නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතයි

ජනපති නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතයි

1 May 2026
ඇකඩමි සම්මානය රැගෙන යාමට  අවසර නොලැබීමෙන්  ඔස්කාර් සම්මානය  අතුරුදහන් වෙයි

ඇකඩමි සම්මානය රැගෙන යාමට අවසර නොලැබීමෙන් ඔස්කාර් සම්මානය අතුරුදහන් වෙයි

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Chick-fil-A ආයතනය රවටා  ඩොලර් 80,000ක  මුදලක් වංචා කළ  හිටපු සේවකයෙකු අත්අඩංගුවට

Chick-fil-A ආයතනය රවටා ඩොලර් 80,000ක මුදලක් වංචා කළ හිටපු සේවකයෙකු අත්අඩංගුවට

1 May 2026
ජනපති නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතයි

ජනපති නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved