• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිස්ත්‍රික්ක 17කට තාප දර්ශකය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

2 May 2026
in දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 17කට  තාප දර්ශකය සම්බන්ධයෙන්  අවවාදාත්මක නිවේදනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි තාප දර්ශකය ඉහළ යාම පිළිබඳව කහ පැහැති අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (මැයි 3) දිනයේදී උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම කොළඹ, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්කවලටද මෙම තාප දර්ශකය අවවාදාත්මක මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තාප දර්ශකය යනු සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව දත්ත උපයෝගී කරගනිමින් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ගණනය කිරීමක් මිස නිරපේක්ෂ උෂ්ණත්වයම නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
උණුසුම් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම එළිමහනේ සේවයේ නිරත පුද්ගලයින් නිතර ජලය පානය කිරීමටත්, සෙවණ සහිත ස්ථානවල විවේක ගැනීමටත් වගබලා ගත යුතුය. ගෘහස්ථව රැඳී සිටින අය වයෝවෘද්ධ සහ රෝගී පුද්ගලයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දහවල් කාලයේදී වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසද උපදෙස් ලබා දී ඇත. ළමුන් කිසිවිටෙකත් රථවාහන තුළ තනිව තබා නොයන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් ඇඳීමෙන් සහ ශරීරයේ ජල මට්ටම ප්‍රමාණවත්ව පවත්වා ගැනීමෙන් තාප ආශ්‍රිත රෝගවලින් ආරක්ෂා විය හැකි බවත් පාරිසරික අංශ අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

තලංගම කොස්වත්තේදී අන්තර්ජාල වංචාවන්හි නිරත වූ චීන ජාතිකයින් 37ක් අත්අඩංගුවට

Next Post

ඩොලර් මිලියන 2.5ක වංචාව සතියකින් අවසන් විපක්ෂයට දිගුකාලීනව පවත්වාගෙන යා හැකි චෝදනාවක් නොමැති බව ආණ්ඩුව පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
පීටර් කේ ගේ ප්‍රසංගය  බෝම්බ තර්ජනයකින් පසු  යළිත් පැවැත්වේ

පීටර් කේ ගේ ප්‍රසංගය බෝම්බ තර්ජනයකින් පසු යළිත් පැවැත්වේ

2 May 2026
ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved