• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලංගම කොස්වත්තේදී අන්තර්ජාල වංචාවන්හි නිරත වූ චීන ජාතිකයින් 37ක් අත්අඩංගුවට

2 May 2026
in දේශීය, පුවත්
තලංගම කොස්වත්තේදී  අන්තර්ජාල වංචාවන්හි නිරත වූ  චීන ජාතිකයින් 37ක්  අත්අඩංගුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අන්තර්ජාලය හරහා විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, එහිදී ඩෙස්ක්ටොප් පරිගණක 35ක්, ටැබ් පරිගණක 37ක්, ජංගම දුරකථන 147ක්, සිම්පත් 100ක් සහ නීති විරෝධී දුම්වැටි 2100ක් පොලිස් භාරයට ගැනිණි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මාස තුනක සංචාරක වීසා මත මෙරටට පැමිණි මෙම පිරිස විවිධ නීති විරෝධී සේවාවන් සපයා ඇති බවයි. මොවුන් මූල්‍ය වංචා, හැකර් ප්‍රහාර හෝ වෙනත් අන්තර්ජාල අපරාධවල නිරත වූවන්ද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සියලුම උපාංග වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ. සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Post Views: 12
Previous Post

ඉරානයෙන් පසු කියුබාවත් අත්පත් කරගන්නා බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් විහිළු සහගත ප්‍රකාශයක්

Next Post

දිස්ත්‍රික්ක 17කට තාප දර්ශකය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිස්ත්‍රික්ක 17කට  තාප දර්ශකය සම්බන්ධයෙන්  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 17කට තාප දර්ශකය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

19 August 2026
ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

19 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved