• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පීටර් කේ ගේ ප්‍රසංගය බෝම්බ තර්ජනයකින් පසු යළිත් පැවැත්වේ

2 May 2026
in පුවත්, විදෙස්
පීටර් කේ ගේ ප්‍රසංගය  බෝම්බ තර්ජනයකින් පසු  යළිත් පැවැත්වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සිකුරාදා බර්මින්හැම් හි යූටිලිටා අරීනා (Utilita Arena) හි පැවති ප්‍රකට විකට නළු පීටර් කේ ගේ ප්‍රසංගය අතරතුර ඇතිවූ බෝම්බ තර්ජනයක් හේතුවෙන් ප්‍රසංගය හදිසියේ අත්හිටුවීමට සිදුවිය. ප්‍රසංගය ආරම්භ වී විනාඩි 45කින් පමණ පසුව සැකකටයුතු බෑගයක් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ පරීක්ෂණයක් නිසා ප්‍රසංගය අත්හිටුවා ප්‍රේක්ෂකයන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය පවසයි. ආරක්ෂක පරීක්ෂණ අවසන් වීමෙන් පසු නිකුත් කළ නිවේදනයකට අනුව, පීටර් කේ ගේ සෙනසුරාදා රාත්‍රී ප්‍රසංගය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව එන්ඊසී (NEC) සමූහය තහවුරු කළේය. සිකුරාදා ප්‍රසංගය සඳහා ටිකට්පත් මිලදී ගත් ප්‍රේක්ෂකයන්ට ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර දැනුම් දීමට කටයුතු යොදා ඇත.
Post Views: 3
Previous Post

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

Next Post

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

Editor TTV News

Editor TTV News

Next Post
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NDB කොල්ලය  ජාත්‍යන්තරයට

NDB කොල්ලය ජාත්‍යන්තරයට

4 May 2026
රංග නිශාන්තගේ මරණය  සැක සහිත බවට  බිරිඳගෙන් පැමිණිල්ලක් උදය ගම්මන්පිල

රංග නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් පැමිණිල්ලක් උදය ගම්මන්පිල

4 May 2026
චීන රජයන් අතර ඉන්ධන මිලදී ගැනීමේ සාකච්ඡා  තවදුරටත්

චීන රජයන් අතර ඉන්ධන මිලදී ගැනීමේ සාකච්ඡා තවදුරටත්

4 May 2026
මුදල් ලේකම්වරයා  වරප්‍රසාද කමිටුව හමුවට  කැඳවිය යුතුයි දයාසිරි ජයසේකර

මුදල් ලේකම්වරයා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතුයි දයාසිරි ජයසේකර

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB කොල්ලය  ජාත්‍යන්තරයට

NDB කොල්ලය ජාත්‍යන්තරයට

4 May 2026
රංග නිශාන්තගේ මරණය  සැක සහිත බවට  බිරිඳගෙන් පැමිණිල්ලක් උදය ගම්මන්පිල

රංග නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් පැමිණිල්ලක් උදය ගම්මන්පිල

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved