• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026
in පුවත්, විදෙස්
ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හොර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ගෝලීය පොහොර සැපයුම් දාමය බරපතල ලෙස බිඳ වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසයි. යුද්ධය ආරම්භ වූ දා සිට පොහොර නෞකා ගමනාගමනය ඇණහිටීම නිසා ඇතිවී තිබෙන මිල ඉහළ යාම සහ හිඟය හමුවේ, ගෝලීය භෝග අස්වැන්න සියයට 30කින් පමණ පහත වැටීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරියෝ පෙන්වා දෙන්නේ ආසියාවේ ඇතැම් රටවල වගා කාලය දැනටමත් අවසන් වී ඇති බැවින් තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවයි. මෙම අර්බුදය හමුවේ ඇමරිකාව සහ බ්‍රසීලය වැනි ප්‍රධාන අපනයනකරුවන් තිරිඟු සහ බඩ ඉරිඟු වගාව වෙනුවට සෝයා බෝංචි වැනි නයිට්‍රජන් ගබඩා කරන භෝග වගාවට යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු සඳහන් කරයි. එසේම, බොරතෙල් මිල ඉහළ යාම නිසා සමහර ගොවීන් ආහාර භෝග වෙනුවට ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා භෝග වගා කිරීමට පෙළඹිය හැකි බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
තිරිඟු සහ සෝයා බෝංචි මිල දැනටමත් ඉහළ යාමට පටන්ගෙන ඇති අතර, ඉදිරි වසර තුළ වෙළඳ භාණ්ඩ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට අමතරව බලශක්ති මිල ගණන් ඉහළ යාමද ආහාර උද්ධමනය කෙරෙහි සෘජුවම බලපෑම් කරනු ඇත. කාලය ගතවත්ම මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව පවසන ටොරියෝ මහතා, මෙය ගෝලීය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වන බරපතල අර්බුදයක් බව අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්

Next Post

පීටර් කේ ගේ ප්‍රසංගය බෝම්බ තර්ජනයකින් පසු යළිත් පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  දිරිමත් කළ  21 වන සියවසේ වීරයා

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිරිමත් කළ 21 වන සියවසේ වීරයා

2 May 2026
මාලදිවයින් ජනාධිපති  මොහොමඩ් මුයිසු  හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා  දිවයිනට

ආදරය, බොරුව සහ  පළිගන්නා අවතාර ඉන්දියානුවන් අතර ජනප්‍රිය වන  මිනිත්තු දෙකේ කෙටි නාට්‍ය

කැලිෆෝනියාවේ  ස්වයංක්‍රීය මෝටර් රථ සඳහා නව නීති රථවාහන නීති කඩකළහොත්  දඩ නිකුත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  දිරිමත් කළ  21 වන සියවසේ වීරයා

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිරිමත් කළ 21 වන සියවසේ වීරයා

2 May 2026
මාලදිවයින් ජනාධිපති  මොහොමඩ් මුයිසු  හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා  දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved