• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහි රග්බි තරගාවලිය නවසීලන්තය ජයගනී

ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානය යළිත් කිවිවරුන් අතට

3 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්, විදෙස්
ශ්‍රී ලංකාවට එරෙහි රග්බි තරගාවලිය  නවසීලන්තය ජයගනී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන සහ අවසන් රග්බි තරගය ලකුණු 25-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ (U85kg) කණ්ඩායම අද (03) පස්වරුවේ සමත් විය. මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය පුරාම සිය ආධිපත්‍යය පැතිරවීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-07ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසුවූ අතර, දෙවන අර්ධයේදී ද සිය ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි විය. දෙරට අතර පැවැති පළමු තරගය ද නවසීලන්තය ජයගෙන තිබූ අතර, ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ‘ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි’ (Sir Graham Henry) කුසලානය තවදුරටත් සිය සන්තකයේම රඳවා ගැනීමට ඔවුන් සමත් වී තිබේ.
මෙම ජයග්‍රහණයත් සමඟ සංචාරක නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස සාර්ථකව නිම කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් තරග වටයකින් පසු අනුශූරතාව හිමි විය.
Post Views: 3
Previous Post

අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපති මහින්ද කැඳවා නැතැයි ප්‍රකාශක කියයි

Next Post

කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර හඳුනාගනී

Editor TTV News

Editor TTV News

Next Post
කැලිඩෝ වෙරළේ තිබී හමුවූ  ගුරුවරියගේ සිරුර හඳුනාගනී

කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර හඳුනාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
අල්ලස් කොමිසමෙන්  නොතීසි ලැබී නෑ

අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ

3 May 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved