• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලයේ විමර්ශන සඳහා FBI සහාය පතයි

3 May 2026
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 2.5ක  මහා පරිමාණ සයිබර් මංකොල්ලයේ  විමර්ශන සඳහා  FBI සහාය පතයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී (Hacking) ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මට්ටමේ සයිබර් අපරාධයක් ලෙස සැලකෙන මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහ ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ද සහාය ලබාගෙන ඇති බව වාර්තා වේ.
මූල්‍ය වංචාවට අමතරව, විදේශ ණය පියවීමට අදාළ සංවේදී ලේඛන කිහිපයක් ද මෙම සයිබර් අපරාධකරුවන් විසින් සොරාගෙන ඇති බවට භාණ්ඩාගාරය සැක පළ කරයි. මෙම ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය ජනවාරි මාසයේ සිට දැනුවත්ව සිටියද, ඒ පිළිබඳ නිල පැමිණිල්ලක් CID වෙත ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 28 වනදාය. වංචා කරන ලද මුදල් පවතින ස්ථානය හෝ මෙයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද මේ සම්බන්ධයෙන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මේ අතර, ප්‍රංශ ණය ලේඛන අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර සිටියි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය මත මෙම සයිබර් මංකොල්ලය පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් ද පත් කර ඇති අතර, ඉදිරියේදී සිදුවන සියලු මූල්‍ය හුවමාරුවලදී දත්ත දැඩි ලෙස පරීක්ෂා කිරීමට අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Post Views: 4
Previous Post

වරායේ මිලට තෙල් දෙනවා කී මාලිමාව දැන් IMF එකේ සුවච කීකරු ගෝලබාලයෝ වෙලා

Next Post

රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට PIC-Net බලකාය පිහිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට PIC-Net බලකාය පිහිටුවයි

රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට PIC-Net බලකාය පිහිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
අල්ලස් කොමිසමෙන්  නොතීසි ලැබී නෑ

අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ

3 May 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved