• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

ඇමති නලින්ද ජයතිස්ස

4 May 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර, මහා භාණ්ඩාගාරයේ සිදුවූ මෙම ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව පිළිබඳව එළඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හමුවේ විවෘත පරීක්ෂණයක් පවත්වන ලෙස “ෆ්‍රී ලෝයර්ස්” (Free Lawyers) සංවිධානය ඉල්ලීමක් කර තිබේ. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තුව සතු බලතල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
විගණකාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම විමර්ශන කඩිනම් කළ යුතු බවත්, මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව වගකීමෙන් බැඳී සිටින බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Post Views: 1
Previous Post

ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

Next Post

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ කම්බන් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

4 May 2026
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

4 May 2026
ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ කම්බන් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved