• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට කැඳවීම දේශපාලන පළිගැනීමක්ද

ඇමති නලින්දගෙන් පිළිතුරු

4 May 2026
in දේශීය, පුවත්
හිටපු ජනපති මහින්ද  අල්ලස් කොමිසමට කැඳවීම  දේශපාලන පළිගැනීමක්ද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම දේශපාලන පළිගැනීමක් බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතික්ෂේප කරයි. අද (මැයි 03) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙය ස්වාධීන විමර්ශන ක්‍රියාවලියක කොටසක් පමණක් බවයි.
“අපි කිසිම කෙනෙක්ගෙන් දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ. නමුත් රටේ සම්පත් අවභාවිත කරපු, දූෂණ චෝදනා තියෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන එක නතර කරන්නෙත් නැහැ. දැනටමත් බොහෝ දූෂණ නඩුවලට අදාළව නඩු විභාග වන දින වකවානු අධිකරණය විසින් දැනුම් දීලා තියෙන්නේ. ඒ නිසා මේවා දේශපාලන දඩයම් නෙමෙයි, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමක්,” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම විමර්ශනයට අදාළව ලබන 12 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහ පියංකර ජයරත්න මහතාට දැනටමත් නොතීසි නිකුත් කර ඇත. දූෂණයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස කිහිපය තුළ තවත් ප්‍රබලයන් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තීරණාත්මක ඡන්ද ගණන් කිරීම හෙට ඇරඹෙයි

Next Post

අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපතිවරයාට මේ දක්වා කිසිදු දැනුම්දීමක් කර නැත

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලස් කොමිසමෙන්  හිටපු ජනාධිපතිවරයාට මේ දක්වා  කිසිදු දැනුම්දීමක් කර නැත

අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපතිවරයාට මේ දක්වා කිසිදු දැනුම්දීමක් කර නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන තානාපතිවරයාගෙන්  ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත  විශේෂ ලිපියක්

චීන තානාපතිවරයාගෙන් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත විශේෂ ලිපියක්

4 May 2026
වැලිකඩත්  රැඳවියෙක් මරුට

වැලිකඩත් රැඳවියෙක් මරුට

4 May 2026
ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය  රුපියල් 700 ඉක්මවයි බලශක්ති ඇමති

ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 700 ඉක්මවයි බලශක්ති ඇමති

4 May 2026
ප්‍රංශයේ බෝට්ටු අනතුරකින්  කාන්තාවන් දෙදෙනෙකු මරුට

ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන තානාපතිවරයාගෙන්  ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත  විශේෂ ලිපියක්

චීන තානාපතිවරයාගෙන් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත විශේෂ ලිපියක්

4 May 2026
වැලිකඩත්  රැඳවියෙක් මරුට

වැලිකඩත් රැඳවියෙක් මරුට

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved