• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉඳන්

නාමල් රාජපක්ෂ

4 May 2026
in දේශීය, පුවත්
දැන් නඩු තීන්දු දෙන්නේ  ජනාධිපතිවරයා  ජේවීපී වේදිකාවේ ඉඳන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ (JVP) මැයි දින වේදිකාවේ සිට නඩු තීන්දු ලබා දෙමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (04) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මැයි දින රැළියේදී කම්කරුවන්ගේ අයිතිවාසිකම් හෝ ආර්ථිකය ගොඩනැගීම ගැන කතා නොකර, විපක්ෂය හිරේ දාන ආකාරය ගැන පමණක් කතා කළ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. නඩු තීන්දු දීම ජේ.වී.පී. වේදිකාවේ සිදුවන බව එදින තහවුරු වූ බවත්, විධායක ජනාධිපති ධුරය මෙලෙස පහත් තත්ත්වයකට වැටීම ලැජ්ජාවට කරුණක් බවත් ඔහු පැවසීය. කෙසේ වුවද, අධිකරණ පද්ධතිය කෙරෙහි තවමත් විශ්වාසය පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙය බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම් වූවක් බවත්, මහින්ද රාජපක්ෂ මහතා මීට වඩා දරුණු අභියෝගවලට පිළිතුරු දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මැයි දිනයට පෙර ඉන්ධන මිල වැඩි නොකරන බව පවසා මැයි රැලිය අවසානයේ මිල ඉහළ දැමීම හරහා ආණ්ඩුව බොරු කියන බව තහවුරු වී ඇති බව ඔහු චෝදනා කළේය. එමෙන්ම පොලිසිය ද දේශපාලනීකරණය වී ඇති බව පෙන්වා දුන් ඔහු, මරණ පරීක්ෂණ වාර්තා එන්නට පෙර ඇතැම් සිදුවීම් සියදිවි හානිකර ගැනීම් ලෙස පොලිසිය ප්‍රකාශ කිරීම සැක සහිත බව සඳහන් කළේය.
පක්ෂයක් ලෙස ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ගම් මට්ටමින් පවතින ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
Post Views: 0
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නැව් නිදහස් කිරීම සඳහා ජනපති ට්‍රම්ප්ගේ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ වැඩසටහන

Next Post

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වරප්‍රසාද කප්පාදු කර  ජනතා අරමුණු ඉටු කරන  ආණ්ඩුවක් පත්ව තිබෙනවා

වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ආණ්ඩුවක් පත්ව තිබෙනවා

4 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

4 May 2026
වැට් බදු සංශෝධනය  ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

4 May 2026
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර  අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වරප්‍රසාද කප්පාදු කර  ජනතා අරමුණු ඉටු කරන  ආණ්ඩුවක් පත්ව තිබෙනවා

වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ආණ්ඩුවක් පත්ව තිබෙනවා

4 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved