• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය අද සිට ඇරඹේ

4 May 2026
in දේශීය, පුවත්
වෙසක් පොහොය වෙනුවෙන්  දන්සැල් ලියාපදිංචිය අද සිට ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.
වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කටයුතු සිදු කෙරෙන බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.
දන්සැල් පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කර ඇත. දන්සැල් සංවිධායකයන්ට ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගත හැකි බවට දැනුම් දී තිබේ.
Post Views: 0
Previous Post

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්

Next Post

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටාවෛරස් ව්‍යාප්තියක් තිදෙනෙකු මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වරප්‍රසාද කප්පාදු කර  ජනතා අරමුණු ඉටු කරන  ආණ්ඩුවක් පත්ව තිබෙනවා

වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ආණ්ඩුවක් පත්ව තිබෙනවා

4 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

වැට් බදු සංශෝධනය  ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර  අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වරප්‍රසාද කප්පාදු කර  ජනතා අරමුණු ඉටු කරන  ආණ්ඩුවක් පත්ව තිබෙනවා

වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ආණ්ඩුවක් පත්ව තිබෙනවා

4 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved