• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ අවසන් වාමවාදී පාලනයත් බිඳ වැටෙයි

4 May 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ අවසන්  වාමවාදී පාලනයත් බිඳ වැටෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කේරළ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සී.පී.අයි.එම්. (CPI-M) ප්‍රමුඛ වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) පරාජයට පත්වීමත් සමඟ වසර 50 කට පසු ඉන්දියාවේ කිසිදු වාමවාදී පාලනයක් නොමැති තත්ත්වයක් උදාවී තිබේ.
අප්‍රේල් 09 වනදා පැවති ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) ඉදිරියෙන් පසුවේ. ආසන 140 කින් යුත් කේරළ ප්‍රාන්ත සභාවේ ආසන 100 ක බලය UDF සන්ධානය වෙත හිමිවෙමින් පවතින අතර, පාලක LDF සන්ධානයට හිමිව ඇත්තේ ආසන 40 ක් පමණි.
පිනරායි විජයියන්ගේ නායකත්වයෙන් යුත් මෙම වාමවාදී රජය ඉන්දියාවේ පැවති අවසන් කොමියුනිස්ට් පාලනය විය. 1977 වසරෙන් පසු ඉන්දියාවේ කොමියුනිස්ට් මහ ඇමතිවරයෙකු නොමැති පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. මීට පෙර බටහිර බෙංගාලය (වසර 34 ක්) සහ ත්‍රිපුරාව (1993-2018) යන ප්‍රාන්තවල ද වාමවාදී පාලනයන් පැවති අතර ඒවා පිළිවෙලින් TMC සහ BJP පක්ෂ හමුවේ පරාජයට පත්විය.
2009 ලෝක සභා මැතිවරණයෙන් පසු ඉන්දීය දේශපාලනය තුළ වාමවාදී බලවේග අඛණ්ඩව පසුබෑමකට ලක්වූ අතර, මෙම කේරළ පරාජයත් සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමේ වාමවාදී පාලන යුගය අවසන් වී ඇත.
Post Views: 11
Previous Post

ලංකාවේ පළමු මෙට්‍රො බස් ඩිපෝව ඉදිකිරීම ඇරඹේ

Next Post

දෙමටගොඩදී දුම්රියක් පීලි පනී

Editor TTV News

Editor TTV News

Next Post
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී

දෙමටගොඩදී දුම්රියක් පීලි පනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved