• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා සර්වජන බලය

4 May 2026
in දේශීය, පුවත්
අධිකරණයේ ස්වාධීනත්වයට  රජය එල්ල කරන ප්‍රහාරය  දැඩිව හෙළා දකිනවා සර්වජන බලය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණයේ ස්වාධීනත්වයට රජය විසින් එල්ල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සර්වජන බලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර ඇත්තේ, අදාළ ප්‍රකාශ නිර්ලජ්ජිත, ප්‍රකෝපාකාරී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කළ නොහැකි ඒවා වන බවයි. මෙය අධිකරණය විධායකයේ අභිමතයට නතු කර ගැනීමට සිතාමතා කරන ලද උත්සාහයක් බව ද එහි සඳහන් වේ.
මෙය හුදු දේශපාලන විවරණයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක් බව සර්වජන බලය අවධාරණය කරයි. ආණ්ඩු බලයට පත්වී බිඳ වැටුණ ද, දේශපාලන බහුතරයන් ඇතිවී නැති වූව ද, පරම්පරා ගණනාවක් පුරා ගොඩනැගූ යුක්තියේ ආයතනය වරක් බිඳ වැටුණු පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීම පහසු නොවන බව එම පක්ෂය පෙන්වා දෙයි. අධිකරණය විධායකයේ අභිමතය පරිදි ක්‍රියා කරන මෙවලමක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ද සර්වජන බලය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා-මාලදිවයින් සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනපති පැළයක් රෝපණය කරයි

Next Post

ජූලි පළමුවනදා වනවිට සියලුම පෙර පාසල් ලියාපදිංචි කරන්න ඇමති පෝල්රාජ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් ජනපද අධිකරණ  දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර  වායු විමෝචනය සම්බන්ධයෙන්  මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

මස්ක් සහ ඕපන්ඒඅයි අතර  නඩු විභාගයට පෙර  එකඟතාවකට පැමිණීමට දැරූ  උත්සාහය හෙළි වෙයි

ඕපන්ඒඅයි සමාගම  ව්‍යාපාරික කටයුතු සඳහා  ඩොලර් බිලියන 4ක දැවැන්ත  අරමුදලක් රැස් කරයි

මාලදිවයිනේ සංවර්ධනයට  ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය  අගය කරනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් ජනපද අධිකරණ  දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර  වායු විමෝචනය සම්බන්ධයෙන්  මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

4 May 2026
මස්ක් සහ ඕපන්ඒඅයි අතර  නඩු විභාගයට පෙර  එකඟතාවකට පැමිණීමට දැරූ  උත්සාහය හෙළි වෙයි

මස්ක් සහ ඕපන්ඒඅයි අතර නඩු විභාගයට පෙර එකඟතාවකට පැමිණීමට දැරූ උත්සාහය හෙළි වෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved