• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාව විසින් යුක්‍රේන වරායන් වෙත ඩ්‍රෝන ප්‍රහාර තීව්‍ර කරයි

4 May 2026
in පුවත්, විදෙස්
රුසියාව විසින්  යුක්‍රේන වරායන් වෙත  ඩ්‍රෝන ප්‍රහාර තීව්‍ර කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුක්‍රේන වරාය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව මේ වසරේදී ප්‍රහාර දැඩි කර ඇති බව යුක්‍රේනය සඳුදා (04) ප්‍රකාශ කළේය. 2026 වසරේ මුල් මාස හතර තුළදී ඩ්‍රෝන ප්‍රහාර 800කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා භාවිත කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී දස ගුණයක වැඩිවීමකි.
යුක්‍රේන යුද ආර්ථිකය සඳහා දකුණු ඔඩෙසා කලාපයේ වරායන් විවෘතව තබා ගැනීම අතිශයින්ම වැදගත් වේ. අපනයනවලින් වැඩි ප්‍රමාණයක් ධාන්ය වර්ග වන අතර, රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය විදේශ විනිමය ආදායම සඳහා එය ප්‍රධාන වේ.
2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනයට එරෙහිව රුසියාව ආක්‍රමණය ආරම්භ කළ දා සිට, වරාය පහසුකම් 900කට වැඩි ප්‍රමාණයක් සහ සිවිල් නෞකා 177ක් හානි වී හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබේ.
ප්‍රහාර මාලාව නොතකා, වසරේ ආරම්භයේ සිට මේ දක්වා ටොන් මිලියන 30කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් යුක්‍රේනයේ වරායන් හරහා සැකසීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මහ බැංකු දත්තවලට අනුව මාර්තු මාසයේ භාණ්ඩ අපනයනය ඉහළ ගොස් ඇත්තේ සියයට 0.6කින් පමණි.
Post Views: 1
Previous Post

ලෙබනන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන නබිහ් බෙරී යුද්ධය නතර වන තුරු ඊශ්‍රායලය සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

Next Post

මනුෂ්‍යත්වයේ නාමයෙන් මරණය පරාජය කළ තත්පර 60 වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ගේ අසමසම මෙහෙවර

Editor TTV News

Editor TTV News

Next Post
මනුෂ්‍යත්වයේ නාමයෙන් මරණය පරාජය කළ තත්පර 60 වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ගේ අසමසම මෙහෙවර

මනුෂ්‍යත්වයේ නාමයෙන් මරණය පරාජය කළ තත්පර 60 වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ගේ අසමසම මෙහෙවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

4 May 2026
ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ඩුබායි සහ සාජා බලා පියාසර කිරීමට නියමිත සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved