• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
in දේශීය, පුවත්
අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය මුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ ණයකරුට නොව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බැවින්, මෙම අතිවිශාල මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් රජය වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ගෙවීම් 10ක් හරහා මෙම ඩොලර් මිලියන 2.5ක මුදල අහිමි වී ඇති බවත්, ඔස්ට්‍රේලියානු ආයතනයේ නිල ඊමේල් ලිපිනයට සමාන ව්‍යාජ ලිපිනයකින් ලැබුණු උපදෙස් මත ගෙවීම් විස්තර වෙනස් කර ඇති බවත් හෙළි විය.
මෙයට අමතරව ඇමරිකානු තැපැලට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක ගැටලුවක්, අස්වැසුමේ දෙවරක් ගෙවීම් සිදුවීම සහ ප්‍රංශ රජයෙන් ලබාගත් ණයකට අදාළ පත්‍රිකා අතුරුදන් වීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය.
ජනවාරි මාසයේ අනාවරණය වූ මෙම සිදුවීම පාර්ලිමේන්තුවට වාර්තා නොකර රජය මගහැරියේ මන්දැයි විමසූ ඔහු, මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ප්‍රමාද වීම ගැන ද ප්‍රශ්න කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ප්‍රධාන නිලධාරීන් සිය වගකීම් පැහැර හැර ඇති බවත්, ඔවුන් තවදුරටත් තනතුරුවල රඳවාගෙන ස්වාධීන පරීක්ෂණයක් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේය.
මෙම මුදල් අස්ථානගත වීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම ප්‍රකාරව “තාක්ෂණික ණය පැහැර හැරීමක්” සිදුවී ඇත්නම්, ඉන් මිදීමට රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 16
Previous Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

Next Post

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් දෙදෙනෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායල ප්‍රහාරවලින්  පලස්තීනුවන්  දෙදෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් දෙදෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved