• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් මෙහෙයුම තාවකාලිකව නවත්වනවා ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

6 May 2026
in පුවත්, විදෙස්
හෝමුස් මෙහෙයුම තාවකාලිකව නවත්වනවා  ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු හමුදාව දියත් කර තිබූ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඉරාන නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාවල විශාල ප්‍රගතියක් පවතින බැවින් අවසන් එකඟතාවකට එළඹීම සඳහා මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා සිටින්නේ අමෙරිකාව තවමත් උපරිම පීඩනය යෙදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඔවුන්ගේ ඒකපාර්ශ්වික ඉල්ලීම්වලට අවනත විය නොහැකි බවත්ය. මේ අතර ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට තමන් අඛණ්ඩව දෙවන දිනටත් මුහුණ දුන් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන නමුත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කළ සාමාන්‍ය මගී යාත්‍රාවලට ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනෙකු මියගොස් ඇති බවට ඉරානය චෝදනා කරයි. ඇමෙරිකානු හමුදා එම යාත්‍රා විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ප්‍රහාරක යාත්‍රා ලෙස වරදවා වටහාගෙන ඇති බව ඉරාන පාර්ශවය පෙන්වා දෙයි.
දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වන අතර එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය ජනතාවට අලුතින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම යුදමය තත්ත්වය හේතුවෙන් අමෙරිකාව තුළ පෙට්‍රල් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති අතර එය ට්‍රම්ප් පාලනයට දැඩි දේශපාලන පීඩනයක් එල්ල කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Post Views: 1
Previous Post

මං කලකිරුණා මෙහෙම ගියොත් රාජපක්ෂලාට වූ දේම වෙනවා රාජාංගනයේ සද්ධාරතන හිමි

Next Post

අසූචි ප්‍රහාරය පැලවත්තෙන් පොලිසිය සද්ද නෑ

Editor TTV News

Editor TTV News

Next Post
අසූචි ප්‍රහාරය පැලවත්තෙන් පොලිසිය සද්ද නෑ

අසූචි ප්‍රහාරය පැලවත්තෙන් පොලිසිය සද්ද නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CS Anthem  නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

CS Anthem නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

6 May 2026
මාලදිවයින් ජනාධිපති  ශ්‍රී ලංකා වීසා ගැටලුවට  ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි  විශ්වාසය පළ කරයි

මාලදිවයින් ජනාධිපති ශ්‍රී ලංකා වීසා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරයි

6 May 2026
අපරාධ රැසකට සම්බන්ධ  ව්‍යාජ වෛද්‍යවරයෙක්  පොළොන්නරුවේදී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට

6 May 2026
AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CS Anthem  නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

CS Anthem නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

6 May 2026
මාලදිවයින් ජනාධිපති  ශ්‍රී ලංකා වීසා ගැටලුවට  ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි  විශ්වාසය පළ කරයි

මාලදිවයින් ජනාධිපති ශ්‍රී ලංකා වීසා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරයි

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved