• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රංග රාජපක්ෂගේ මරණය ගැන කළ ප්‍රකාශය ඔප්පු කිරීමට සූදානම් බව උදය ගම්මන්පිල පවසයි

6 May 2026
in දේශීය, පුවත්
රංග රාජපක්ෂගේ මරණය ගැන  කළ ප්‍රකාශය ඔප්පු කිරීමට  සූදානම් බව උදය ගම්මන්පිල පවසයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා මැයි දින රැළියේදී සිදුකළ ප්‍රකාශ හරහා අධිකරණයට බලපෑම් සිදුව ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 9 වනදා උදෑසන 10ට කුලියාපිටිය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දී ඇති අතර එදිනට තමන් සතු සාක්ෂි ද රැගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය. 2026 මැයි 01 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ රංග රාජපක්ෂ මහතාගේ මරණය සැකකටයුතු බව ඔහුගේ බිරිඳ විසින් දැනුම් දී ඇති බව එම ලිපියේ පැහැදිලිවම සඳහන් වන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන් කළ ප්‍රකාශය වැරදි බව පැවසුවද තමන් කිසිවිටකත් හිතලු මත පදනම්ව කතා නොකරන බවත් ආණ්ඩුවට උත්තර නැති ප්‍රශ්න අසන නිසා තමන්ව සිරගත කිරීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Post Views: 9
Previous Post

අඩු මිලට පොහොර ආනයනය කළ හැකි බවට එල්ල වන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

Next Post

ජාතික ජන බලවේගයේ මැයි දින රැලි සඳහා රුපියල් කෝටි 350ක් වැය කර ඇති බවට චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  බහුතර විශ්වාසය  මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved