• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

6 May 2026
in දේශීය, පුවත්
දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය දේපළවලට හානි කරන, දූෂණවල නිරත වන සහ උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට වත්මන් රජයට කිසිදු උවමනාවක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය පාලන සමයන්හි දේශපාලනඥයන් පැවසූ පරිදි කටයුතු කළ රාජ්‍ය සේවකයන් අද වන විට බන්ධනාගාරගත වීමට සිදුව ඇති බවයි. එහෙත් වත්මන් රජය රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ වෘත්තීය මට්ටම අගය කරමින් ඔවුන් සමඟ ඉතා ගෞරවනීය ලෙස ගනුදෙනු කරන බව ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අබේසිංහ මහතා කියා සිටියේ, නීත්‍යානුකූලව සහ බුද්ධිමත්ව කටයුතු කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සැමවිටම බැඳී සිටින නමුත්, අකාර්යක්ෂම සහ දූෂිත පිරිස් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. ඉදිරි වසර පහ ඇතුළත දේශපාලනයෙන් තොර රාජ්‍ය සේවයක් ක්‍රියාවෙන් පෙන්වන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47කින් ඉහළට

Next Post

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

6 May 2026
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයන් 120 දෙනා  රක්ෂිත බන්ධනාගාරයට

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍යයි

කපිල චන්ද්‍රසේනට  ඇප තැබීමට ආ  කුලී ඇපකරුවන් දෙදෙනෙකු  රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

6 May 2026
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයන් 120 දෙනා  රක්ෂිත බන්ධනාගාරයට

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් 120 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved